ගොඩක් පාවිච්චි කරන උන්ට තමා ගහන්නෙ. විකුණන එවුන්ටත් ගහනවා. හැබැයි ඔය ඇතුලට යන විකුණන එවුං රියල් ඩිලර්ලා නෙවෙයි. ගහන එවුන්ගෙන් සල්ලි එකතු කරලා ගෙනල්ලා බෙදන එකාට තමා ගොඩක් ගම් වල කුඩු ඩිලර් කියන්නෙ.පව් නේ බං අහිංසක උන්ට එහෙම කරන එක. ඇත්තටම මත්ද්රව්ය use කරන, deal කරන උන්නම් අවුලක් නෑ
උබ කියන්නේ අඩු කරල දානවා කියලා ද?ගොඩක් පාවිච්චි කරන උන්ට තමා ගහන්නෙ. විකුණන එවුන්ටත් ගහනවා. හැබැයි ඔය ඇතුලට යන විකුණන එවුං රියල් ඩිලර්ලා නෙවෙයි. ගහන එවුන්ගෙන් සල්ලි එකතු කරලා ගෙනල්ලා බෙදන එකාට තමා ගොඩක් ගම් වල කුඩු ඩිලර් කියන්නෙ.
පාවිච්චි කරත්, ඩිල් කරත් අහු වෙන ගාන දාන්නෙ කලාතුරකින්. කෑල්ලක් නං දඩ. ඒ වුණාට කලවං කරලා ග්රෑම් 2ක කරනවා 54 ගහන්න ඕනෙ වුණාම. නවත්තලා ඉන්න දෙන්නෙ නැහැ. නිකං උස්සං යනවා. ඉස්සර ඔහොම නං දැන් තව නටයි.
හ්ම්මෝ.. ජීවත් වෙන්නත් බයයි. පොලීසියේ උන් සල්ලි වලට ඕන වැඩක් කරනවා නේද?ඕන තරම් අහිංසක උන්ට බඩු අතින් දාලා ඇතුලට දානවා , සමහර උන්ට ගෑනිගේ හොර මිනිහගෙන් ගෙන් පගාව අරගෙන බඩු දාලා තියෙනවා ගෑනි දන්නෙත් නෑ හොර මිනිහගෙ වැඩක් කියලා , ( මේ කිවුවේ හොඳ ජොබ් කරන උන් උනත් ඔය වගේ සක්කිලි වැඩ වලට සෙට් වෙනවා , ගෑනි ටිචේර් හොර මිනිහා විදුහල්පති , කසාද මිනිහත් හොඳ ජොබ් කරන උන් )
අන්න හරි. ඒවට වැඩ කරන්නේ නැතුව කරන්නේම ගොන් වැඩඔය කුඩු කියන එක නවත්තන්න බෑ අපේ වගේ රටක
සිංගප්පූරුව වගේ සිටි ස්ටෙට් එකක කුඩු නැවැත්තුවත් අපි වගේ රටක කොහොමටවත් බෑ
කුඩු සල්ලි එහෙ මෙහෙ යන එක නවත්තන එක ලේසී කුඩු අල්ලනවට වඩා
ගොඩක්ම ඊසි කෑශ් නවත්තන්න ඕන ඕකෙන් තමා ඔක්කොම ජවාරම් ටික කරන්නෙ
කෑශ්වලින් ලොකු ගනුදෙනු කරන්න බැරි කරන්නත් ඕන
කෙලයි ඉතින් එහෙම උනාම වැරදි නොකරන එකෙක් ට.To prove Kudu case it needs to be in or associate with Kudu network or link. But idiotic local law enforcement cares nothing but personal interest, hypocrisy and revenge.
ඇතුලේ හිටියා කියන්නේ ජීවිතේ ඉවරයි නේ.. බන්ධනාගාර ඇතුලේ කුඩු case වලට යන උන්ට කරදර කරනවා ඇති නේ..54 ගැහුවොත් රස පරීසක වාර්තාව එනකල් ඇතුලේ
could be months