ලිමිට් කරාට වැඩක් වෙනවද බන්. හැකර අකවුන්ට් එකට ගිහින් ලිමිට් කරලා තියන එක අන්ලිමිට් කරගෙන වැඩේ කරනවා නේ.හයියෝ මං කියන එක කාටවත් තේරෙන්නෙ නෑනෙ
දැං ඔය හැකර්ස්ල එක පාර ගෙඩිය පිටින් උස්සන එක වලක්වගන්න මේ වැඩේ කරන්නෙ
සැරේකට අදින්න පුලුවන් ගාණ ලිමිට් කරනව