මෙට්‍රෝ බස් එකේ Live බස් Tracker එක මරු නේද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    792
    898
    93
    මෙට්‍රෝ බස් එකේ Live බස් Tracker එක මරු නේද ?

    1792497254928.png


    https://lankametro.lk/en/smartmetro
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    මාකුඹුර ඉඳන් කොටුවට යන CM01 එක map එකේ ඔහොම live පේන එක නම් මාර වටිනවා, බස් එක එනකන් හෝල්ට් එකේ රස්තියාදු වෙන්න ඕන නෑනේ
     
    • Like
    Reactions: Pundit

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,973
    8,736
    113
    Google map danna barida ban owa? wena ratawaka nam route eka check karaddi bus eka ena location live balanna puluwan
     
    • Like
    Reactions: Pundit