7 වසරේ සිසුවාට විදුහල්පති දුන් සැර දඬුවම

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,772
    1
    21,246
    113
    35
    Spain
    ඔය පොඩි පකයන්ට මූනට ගහන්න හොඳ නෑ. දෙන්න ඕන චයිනීස් ද්රෝනින් දඬුවම. මම නම් ප්‍රින්සිපල් පැත්තේ. දැන් ඉන්න ජෙං සී පකයෝ හොඳට තලලා හැදුවේ නැතොත් ටික දවසකින් ඕකුන් කරෙත් නගී
     
    • Like
    Reactions: UbeThaththa

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,503
    1
    10,424
    113
    ඔය පොඩි පකයන්ට මූනට ගහන්න හොඳ නෑ. දෙන්න ඕන චයිනීස් ද්රෝනින් දඬුවම. මම නම් ප්‍රින්සිපල් පැත්තේ. දැන් ඉන්න ජෙං සී පකයෝ හොඳට තලලා හැදුවේ නැතොත් ටික දවසකින් ඕකුන් කරෙත් නගී
    ow ban. amuthu amuthu wachana igena gena enne. ape ayyage podi eka 1 wasare. kunuharapa nemei but amthu talk denne. ahuwama kiyanawa yaluwek kiwwe kiyala.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,772
    1
    21,246
    113
    35
    Spain
    ow ban. amuthu amuthu wachana igena gena enne. ape ayyage podi eka 1 wasare. kunuharapa nemei but amthu talk denne. ahuwama kiyanawa yaluwek kiwwe kiyala.
    ඔවු බන් ඉස්කෝල අරුණු වෙලාවට බලන්න. ඉස්සර තිබ්බ අහිංසක ළමා ගතිය තියෙන්නේ එහ්මත් එකෙක්ට. අනිත් උන් කතා කරන විදිය අහන්න අප්‍රසන්නයි. සම්පූර්නයෙන් ම නාස්ති වෙලා යනවා. මන් කියන්නේ නෑ අමානුෂික දඬුවම් දෙන්න. එත් පොඩි උන් ළමයින් විදියට ළමා කාලේ ගත කරන්න ඕන. දැන්ම වැඩිහිටි වෙන්න ඕන නෑ. ඉතින් සවුත්තු විදියට කතා කරොත් දඬුවමක් දෙන්න. කියන්න උඹල මුඩුක්කුවේ උන් වගේ හැදෙනවද නැද්ද කියල. හරි නම් මුන් අපට වඩා අඩියක් හරි හොඳ තැනක ඉන්න ඕන.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,925
    15,999
    113
    🌎
    සීසන් නිසා අපිව බස් එකට නග්ගගන්නෙ නැති කොන්දෙකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි අපි බස් එක නවත්තල එලියට අරන් කලු තෙල් නෑවුවා ඊට පස්සෙ තමයි කවුරුත් අපි එක්ක අවුල් උනේ. ඒ උනට තවම ඉස්කෝලේ ගාව හෝල්ට් එකේ බස් නවත්තන්නෙ අපි නිසා. 😁
    Ithin bn season denne CTB valatane; CTB conductor and driver ta salary denne gov ekenne. Ethakota ubalava nagga ganne naththe ayi?

    Psychiatrist and Psychologist dennek bn,
    Degree ekakma oneda? Diploma ekkakin barida?
    ------ Post added on Oct 20, 2026 at 6:36 PM

    දැන් ඉන්න ජෙං සී පකයෝ හොඳට තලලා හැදුවේ නැතොත් ටික දවසකින් ඕකුන් කරෙත් නගී
    Run Away Shiba Inu GIF by Justin

    ------ Post added on Oct 20, 2026 at 6:37 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,897
    113
    Galaha
    Ithin bn season denne CTB valatane; CTB conductor and driver ta salary denne gov ekenne. Ethakota ubalava nagga ganne naththe ayi?
    ehema thamai bn unge hati. uba CTB wala season walin gihilla nadda? danuth ehemai api naggama bus eke salli walin yana untath yanna bane anika ticket kadanne nathuwa wamata gahanna bane. mamanam season kiyala season ganne nathuwa avilla tiyenawa masa ganan isara. konda issarahin enakota api pitipasse. konda pitipassata enakota api pitipasse doren bahala issarahin naginawa. 😁 a salli walin api kanawa
     
    • Like
    Reactions: clumsyhulk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,626
    7,029
    113
    7 වසර කියන්නේ වැඩිය දෙයක් තේරෙන එකෙක් නෙමේ නේ.. එහෙමැකෙක්ට මෙහමගහන්න???හුත්ටිගේ පුතා කියල කිඋවද දන් නෑ?? මොනව උනත් පිනාටසොරි ඩොට් කොම් කරන්න ඕනේ..