මහලොකු නිරාගමික මාක්ස්වාදියෝ වස් කවියට බය ඇයි?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    ඉස්සල්ලා කියපන් මේක කවියක් ද සින්දුවක් ද ?? දැන් මේ සින්දුව අහපු සක්‍රදේවේන්ද වජ්‍රාපානි විදියට එනවද?? උබලගේ පුකේ චූන් .. තාම් සංස්කෘතියයි ආයගමයි 2ක දන් නෑ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,459
    170,176
    113
    එකමත් එක රටක
    මම ලපයා නම් අර බදුල්ලේ තිබ්බ වගේ රැලි වල ඔය වස් කවිය ලොකු තිරයක දාල පෙන්නල කින්ඩියට හිනාවෙනවා ,
    "මෙන්න බලන්න කරුණාව මෛත්‍රිය පතුරපු සම්මා සම්බුද්ද ශාසනය ට මුවා වෙලා දැන් වස් කවියක් කියලා එකක් කිය කියා වෛරය වපුරනවා" කියලා...
    :rofl:
    එතිනින් ම ඕක නවතිනවා හමුදුරුවෝ එකතු වෙලාම ලැජ්ජාවට .
     
    • Like
    Reactions: waca

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    සින්දුවක් ආතල් එකක් කරගත්ත සෙට් එකක් මගෙන් අහන්ව බයද කියල? ගොන් චූන් .. මටත් වස් කවියක් කියපන්කේ..
     
    • Like
    Reactions: waca

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,621
    102,987
    113
    මම ලපයා නම් අර බදුල්ලේ තිබ්බ වගේ රැලි වල ඔය වස් කවිය ලොකු තිරයක දාල පෙන්නල කින්ඩියට හිනාවෙනවා ,
    "මෙන්න බලන්න කරුණාව මෛත්‍රිය පතුරපු සම්මා සම්බුද්ද ශාසනය ට මුවා වෙලා දැන් වස් කවියක් කියලා එකක් කිය කියා වෛරය වපුරනවා" කියලා...
    :rofl:
    එතිනින් ම ඕක නවතිනවා හමුදුරුවෝ එකතු වෙලාම ලැජ්ජාවට .
    උබ ලපය නෙවෙයි නෙ උන් ඕක සීරියස් ගන්නවා. ඔය වස් කවිය මේ කෙලම වෙලා යන්න ලියපු එකක් නෙවෙයි. ඒත් මුන් දැන් නොසෑහෙන්න ඇවිස්සිලා ඕකෙන්.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    සින්දුවකින් මෙච්චහ්ර ආතල් එකක් ගන්නවා දැක්කාමයි මගේ ජීවිතේට.. අන්තිමට ගුටිත් කාල අන්න පාර්ක් එකේ ඉන්න්වලු.. :lol:
     
    • Like
    Reactions: waca

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,459
    170,176
    113
    එකමත් එක රටක
    උබ ලපය නෙවෙයි නෙ උන් ඕක සීරියස් ගන්නවා. ඔය වස් කවිය මේ කෙලම වෙලා යන්න ලියපු එකක් නෙවෙයි. ඒත් මුන් දැන් නොසෑහෙන්න ඇවිස්සිලා ඕකෙන්.
    ඒ ඉතින් උන්ගේ හිත වල කොහේ හරි ඒ විශ්වාස තියන නිසා ..
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,419
    1,053
    113
    ඉස්සල්ලා කියපන් මේක කවියක් ද සින්දුවක් ද ?? දැන් මේ සින්දුව අහපු සක්‍රදේවේන්ද වජ්‍රාපානි විදියට එනවද?? උබලගේ පුකේ චූන් .. තාම් සංස්කෘතියයි ආයගමයි 2ක දන් නෑ..
    brh
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    ලු කතා වෙනයි.. අන්න ඇව්ත්තටම ලපය ට දාන්න ටිබ්බේ හැමෝම zd මොක්ද පොර චරිතගේ ෆෑන් කෙනෙක්.. මේ හුජ්ජ සින්දු කෑල්ලක් අල්ලහෙන හෙම එකම වස් කවි වස් කවි .. මෝඩ චූන් ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,621
    102,987
    113
    ඒ ඉතින් උන්ගේ හිත වල කොහේ හරි ඒ විශ්වාස තියන නිසා ..
    නැතුව උන් ඉතිං බාගෙට බාගයක් මහණ වෙලා ඉදලා තියෙනවා නෙ. බලපන්කෝ බුකියේ ලොකු ලොකු ජෙප්පෝ මේ ටිකේ හැසිරෙන විදිය
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    නැතුව උන් ඉතිං බාගෙට බාගයක් මහණ වෙලා ඉදලා තියෙනවා නෙ. බලපන්කෝ බුකියේ ලොකු ලොකු ජෙප්පෝ මේ ටිකේ හැසිරෙන විදිය
    මේ හුජ්ජ සින්දු කෑල්ලක් අල්ලහෙන හෙම එකම වස් කවි වස් කවි .. මෝඩ චූන් ..
     
    • Like
    Reactions: waca

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,769
    1
    59,261
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ගුපියො, මයින්ද මාත්යා ඔය වගේ දේවල් කරනකොට හිනාවුනා.

    දැන් බලපන් මොන්සන් වගේ උන්ට වෙලා තියෙන විපර්යාසය. කවුද මේවට වග කියන්නෙ?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113
    අරූ වස් කවියට හුජ්ජ සින්දු කෑල්ල කියපෞ ගමන් ගියා,, ඌ දන්නේත් නෑ වස්කවියක් කියන්නේ මොකද්ද කියල.. යකෝ දෙයක් කියන්න කලින් ඉගෙන ගෙන වරෙන්.,. එහෙම වස් කවි කියන්න බෑ හුජ්ජෝ..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,385
    1
    29,451
    113
    මේ ගානට බය උනාම ඇති :lol: 🤌



    1000052925.jpg
     
    • Love
    Reactions: Error365!

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,529
    6,897
    113

    වස් කවි කියන්නේ කවුද?​

    සාමාන්‍ය අයට හිතුමනාපයට වස් කවි ලිවීමට හෝ කීමට නොහැක. ශ්‍රී ලංකා සම්ප්‍රදායට අනුව එය කරනු ලබන්නේ ගුප්ත විද්‍යාව සහ ඇදහීම් පිළිබඳ ප්‍රගුණ කළ විශේෂඥයන් විසිනි:

    • කපු මහත්වරුන්: කාළි අම්මා, ගර යකා හෝ ගම්බාර/සුනියම් දෙවියන් වැනි සැර දෙවිවරුන් සහ යක්ෂයන් උදෙසා වෙන්වූ දේවාලවල පූජා පවත්වන අය.
    • ගුරුන්නාන්සේලා: යන්ත්‍ර මන්ත්‍ර, ශාන්තිකර්ම සහ ගුප්ත විද්‍යාවන් ප්‍රගුණ කළ අය.
    • ජ්‍යොතිර්වේදීන් සහ කවීන්: අක්ෂර පිහිටුවීම (ගණ පිහිටුවීම) සහ ග්‍රහ බලපෑම් පිළිබඳ මනා දැනුමක් ඇති අය.

    වස් කවියක් කියන්නේ කෙසේද?​

    වස් කවියක් කීමේ ක්‍රියාවලිය ඉතා තදබල රීති සහ පියවර සමූහයකින් සමන්විත වේ:

    1. තොරතුරු ලබාගැනීම: වස් කවියක් කීමට කැමති තැනැත්තා විසින් අදාළ හතුරාගේ/වරදකරුගේ සම්පූර්ණ නම, උපන් වේලාව (කේන්දරය) හෝ ඔහු භාවිතා කළ දෙයක් ලබාදිය යුතුය. (පාරම්පරික විශ්වාසයට අනුව, සැබෑ අසාධාරණයක් සිදුවී ඇත්නම් පමණක් මෙය සාර්ථක වේ).
    2. කවිය නිර්මාණය කිරීම (ගණ පිහිටුවීම): අශුභ හෝ හානිකර ගණ (රාක්ෂ ගණ / අවරෝහණ ගණ) යොදාගනිමින් කවිය සකස් කරයි. කවියේ අකුරක් හෝ මාත්‍රාවක් වැරදුනහොත් එම වස් වැදීම (සාපය) කවි ලියූ කෙනාටම ආපසු කැරකෙන බව පැවසේ.
    3. වේලාව සහ ස්ථානය තේරීම: මෙය කරනු ලබන්නේ රාහු කාලය වැනි අශුභ වේලාවන්හිදී හෝ මධ්‍යම රාත්‍රියේදීය. ස්ථානය ලෙස දේවාලයක්, සොහොන් පිටියක් හෝ තුන්මං හන්දියක් තෝරාගනී.
    4. පූජා පැවැත්වීම සහ කවි කීම:
      • පූජාව තැබීම: කළු කුකුළන්, මල්, සැර තෙල් වර්ග හෝ රතු මල් යොදාගනිමින් අදාළ දෙවිවරුන්ට/යක්ෂයන්ට පූජා තබයි.
      • ගායනා කිරීම: කවිය යම් වාර ගණනක් (උදා: 108 වරක් හෝ 1008 වරක්) එක දිගට ගායනා කරයි.
      • අවසාන කටයුතු: වස් කවිය කියා අවසානයේ දෙහි කැපීම (දෙහි කැපීම) හෝ පොල් ගැසීම (පොල් ගැසීම) මගින් එම බලපෑම තහවුරු කරයි.