අතුරුගිරිය තමා කොළබ හොදම area එක

todd2231048

Well-known member
  • Apr 28, 2008
    13,131
    17,336
    113
    හෑ. ඒම එකක් දන්නෙ නෑනෙ
    Ai yako ara loku palathuru kade ainen yana paara. Main road eka kelin karaddi atha arapu kaalla. Thawa e wage than 2k tiyenawa. Ekkak highway entrance color light eka gaawa eka (ara pansalak tiyenne). Anika Athurugiriye cargills eka gawa machan eka assen yana paara.

    ඔය පැත්තෙ හොඳ ඉස්කෝල මොනවද? මාලඹේ ටවුමේ තියන ඉස්කෝල දෙක හොඳයිද?
    Athurugiriye tiyena ekama awula oka thama ban. Honda iskola na.
    Ara Mahamathya kiyana eka diyunu karala ganna one. Melo rahak na iskola tika.
    Malabe adarshe thama langama tiyena hondama eka. Nattan Godagama Subharathi (primary)
    ------ Post added on Oct 19, 2026 at 2:59 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,555
    -487
    113
    Ai yako ara loku palathuru kade ainen yana paara. Main road eka kelin karaddi atha arapu kaalla. Thawa e wage than 2k tiyenawa. Ekkak highway entrance color light eka gaawa eka (ara pansalak tiyenne). Anika Athurugiriye cargills eka gawa machan eka assen yana paara.
    ආ ඔය දෙක දන්න්ව. මට අතඇරල දාපු පාර කිව්වට එකපාර මීටර් උනේ නෑ

    BAM Green?


    BAM Green?
    ------ Post added on Oct 19, 2026 at 3:20 PM
    නෑ bro. Envolta
    ------ Post added on Oct 19, 2026 at 3:30 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,182
    12,340
    113
    Kari dotak. Issara 138 athurugiriya baduwak bahinna hiyiya. Yako wena 138 bus 20 giyama 1k enne payakata withara. ekath pol patola.. highway bus wath na, nikan exit ekak..

    LRT enawa kiyan thama malambe athurugiriya demand une.. dan project cancel.. :lol: idam wadi milata gaththa unta hulang..
    Oita hondai kahathuduwa dan. Ehetath metro thiyanawa, highway thiyanawa, parawal lokui... :lol:
    Keells, hospital arawa mewa labbawaluth thiyanawa...

    Colombo hondama area colombo 7, 5, port city
    Aduwata nam rajagiriya, nugegoda, kottawa, mt lavinia
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,715
    9,379
    113
    Oya area walin samanya manussayekta idamak ganna puluwanda ban? Patta ganan ne. Ekai Athurugiriyen minissu ganne
    Oww ithin rassa karala ganna ba bung

    Purch ekake wenawa 20-25 laks Purch ekake wenawa api dan inna area eka Maharagama

    danuth awill ahanawa idam thiyada kiyala, dan salli thibath ganna honda idam naa, thiyana ewaa athulee thiyanne
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,694
    4,048
    113
    මගෙත් ඉස්කෝලේ යාළුවෝ ගොඩක්, ඉස්සර යන්න ගියාම බස් වල හැට පැයක් යනවා.

    අනික හෙන ඩොටේ නම් තියෙන්නේ, මම හිතන්නේ ඇත්තටම ඩොටේ ගම්වලවත් ඒවගේ කැත නම් නැතුව ඇති. පොරේ, හබරකඩ, බොරළුගොඩ, ගල්වරුසාව, ගල්පොත්ත. අඩු ගානේ තැනකට ගිහින් කැත නැතුව address එකවත් දෙන්න බැ
     
    • Like
    Reactions: raman2

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,555
    -487
    113
    මගෙත් ඉස්කෝලේ යාළුවෝ ගොඩක්, ඉස්සර යන්න ගියාම බස් වල හැට පැයක් යනවා.

    අනික හෙන ඩොටේ නම් තියෙන්නේ, මම හිතන්නේ ඇත්තටම ඩොටේ ගම්වලවත් ඒවගේ කැත නම් නැතුව ඇති. පොරේ, හබරකඩ, බොරළුගොඩ, ගල්වරුසාව, ගල්පොත්ත. අඩු ගානේ තැනකට ගිහින් කැත නැතුව address එකවත් දෙන්න බැ
    කොලඹ තිබ්බ නම් අහුවොත් පැත්තෙ යන්නෙ නෑ උඹ. සක්කිලි මුඩුක්කුව, කූඹි කැලේ, තිඹිරිගස්යාය 😂 ඩොටේ නෙමේ යාය හතේ වගේ
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,723
    2,820
    113
    කොලඹ තිබ්බ නම් අහුවොත් පැත්තෙ යන්නෙ නෑ උඹ. සක්කිලි මුඩුක්කුව, කූඹි කැලේ, තිඹිරිගස්යාය 😂 ඩොටේ නෙමේ යාය හතේ වගේ

    Where about සක්කිලි මුඩුක්කුව in Col..?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,555
    -487
    113
    Where about සක්කිලි මුඩුක්කුව in Col..?
    වැල්ලවත්තෙ. BMICH පිටිපස්සෙ තමා කූඹි කැලේ.. ඉස්සර කක්කි බාල්දි ගිහින් හලපු හරිය තමා නාවල කිරිමන්ඩල මාවත හරිය.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,723
    2,820
    113
    වැල්ලවත්තෙ. BMICH පිටිපස්සෙ තමා කූඹි කැලේ.. ඉස්සර කක්කි බාල්දි ගිහින් හලපු හරිය තමා නාවල කිරිමන්ඩල මාවත හරිය.

    කූඹි කැලේ was famous back in the 80s/ 90s, due to Vijaya Kumaratunga case..
     
    • Like
    Reactions: Tricle_Buwa

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,082
    11,897
    113
    කොලඹ තිබ්බ නම් අහුවොත් පැත්තෙ යන්නෙ නෑ උඹ. සක්කිලි මුඩුක්කුව, කූඹි කැලේ, තිඹිරිගස්යාය 😂 ඩොටේ නෙමේ යාය හතේ වගේ
    Batahira/Nagenahira Kuppiyawatta,
    60 Watta, 43 Watta, 187 Watta, 259 Watta, wanathamulla, jinthupitiya,
     
    • Haha
    Reactions: Tricle_Buwa

    planner123

    Well-known member
  • May 22, 2018
    9,801
    16,768
    113
    Nugegoda, Maharagama areas commercial and educational convenience athin hodai, habei Vaahana saha Pollution vadiy, Gus kolan adui, idam mila adikai.
    Maharagama koheda yako gas kolan adu ?
    Uba waren Piliyandala paara dige. Ape gewal langa aerial ekama kola paatai.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,577
    21,302
    113
    හස්තිශෛලපුර
    මගෙත් ඉස්කෝලේ යාළුවෝ ගොඩක්, ඉස්සර යන්න ගියාම බස් වල හැට පැයක් යනවා.

    අනික හෙන ඩොටේ නම් තියෙන්නේ, මම හිතන්නේ ඇත්තටම ඩොටේ ගම්වලවත් ඒවගේ කැත නම් නැතුව ඇති. පොරේ, හබරකඩ, බොරළුගොඩ, ගල්වරුසාව, ගල්පොත්ත. අඩු ගානේ තැනකට ගිහින් කැත නැතුව address එකවත් දෙන්න බැ
    පොරේ, හබරකඩ, බොරළුගොඩ, ගල්වරුසාව, ගල්පොත්ත

    monada ban me? eeeya. bulu.පොරේ
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,694
    4,048
    113
    කොලඹ තිබ්බ නම් අහුවොත් පැත්තෙ යන්නෙ නෑ උඹ. සක්කිලි මුඩුක්කුව, කූඹි කැලේ, තිඹිරිගස්යාය 😂 ඩොටේ නෙමේ යාය හතේ වගේ
    මේවට colombo 5, colombo 6 වගේ කියලා හරි බේරෙන්න පුළුවන්. හිතපන් අලුත් company එකකට ගිහිල්ලා, ලස්සන HR කෙල්ලෙක් address එක අහන කොට, ගල්වරුසාව කියලා කියන කොට.
     
    • Haha
    Reactions: Tricle_Buwa