දවසේ වෙඩිල්ල - Mega Thread

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,668
    2
    3,695
    113
    Earth
    මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. (20.10.2026)


    අද (20) රාත්‍රී 8.20ට පමණ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

    පොලිසිය පැවසුවේ හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවය.

    පසුව වෙඩික්කරුවන් අදාළ මෝටර් රථය වෙනත් ස්ථානය දමා පලා ගොස් ඇති බවද සඳහන් වේ.

    වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත


    https://sinhala.adaderana.lk/news/253381