දවසේ වෙඩිල්ල - Mega Thread

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,768
    8,091
    113
    Kotahena
    උණ්ඩ ඉවර උනාද? නඩුවට ඉදිරිපත් වීමට නීතීඥයෙක් නොමැතිද? ඇතුලට යාමට වෙනෙකෙකු හොයයිද? ඔබගෙ රූපයට සමාන තවත් පුග්ගලයන් අවශ්යද?

    .
    .
    .
    .

    අහ් කොරන්න දෙයක් නෑ. චිකාගෝ ඇඩ්වටිස්ස්මන්ට් එකකින් අරන් දැම්මෙ...
    Better call saul
     
    • Like
    Reactions: Amith0424

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    05572BD0-FC1A-4871-9BE0-F3D57ACDE422.jpeg
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    කොටහේන ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.


    වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

    Source : Ada Derana
     
    • Like
    Reactions: Lionzzz

    gepa

    Well-known member
  • කොටහේනේ වෙඩි තැබීමක්.
    2025.05.16 වන දින පැය 1830 පමණ කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම මාවතේ අංක 96/07, සුමිත්‍රාරාම මාවත, කොටහේන, කොළඹ 13 යන ලිපිනය ඉදිරිපිටදී එම ලිපිනයේ පදිංචිව සිටි කනගරත්නම් චන්ද්‍රකුමාර් වයස අවුරුදු 42 යන අයට හා මිසිලියා වයස 70 ක් පමන
    යන අයට නාඳුනන දෙදෙනෙක් විසින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇත.
    තුවාලකරුවන් මේ වනවිට රෝහල වෙත රැගෙන ගොස් ඇත
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    තුසිත හල්ලොලුව රනිල්ගේ මාද්ය ඩයල් එකට වෙඩි



    ෂුවර් එකට ඒ වටිනා ලියකිවිලිවල තමයි ජනාධිපතිතුමාට විරුද්ධව (බොරු) සාක්ෂි ටික ඇත්තේ !!
    දැන් මූට රට පැනලා බේරෙන්න පුළුවන් ( Political asylum)
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113



    ෂුවර් එකට ඒ වටිනා ලියකිවිලිවල තමයි ජනාධිපතිතුමාට විරුද්ධව (බොරු) සාක්ෂි ටික ඇත්තේ !!
    දැන් මූට රට පැනලා බේරෙන්න පුළුවන් ( Political asylum)

    ට හිකේ
     

    gepa

    Well-known member



  • ෂුවර් එකට ඒ වටිනා ලියකිවිලිවල තමයි ජනාධිපතිතුමාට විරුද්ධව (බොරු) සාක්ෂි ටික ඇත්තේ !!
    දැන් මූට රට පැනලා බේරෙන්න පුළුවන් ( Political asylum)

    Yes අනුරට කිව්ව කාරනේ සම්බන්දව කෙල වෙන නිසා මේ වගේ ඩ්‍රාම එකක් කරල රට පනින්න යන්නේ.. උද්දිකය හැබැයි මේ නාට්ය සුපිරියට කලා...
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    දවස ගානේ වෙඩි පත්තු වෙන එව්වා මේකේ දන්ඩ තියෙන්නේ.. වෙඩිල්ලක් පත්තු වෙලා නම් දැනගන්න අවසාන පිටුවට දිනපතා පිවිසෙන්න..

    ගල්කිස්ස වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී අද (05) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 19ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බංඩිය ලොකු කොල්ලෙක්ට තියලා තියෙන්නේ.. පොරගේ අම්ම කුඩු බිස්නස් කරනව කියලා දැක්කා
    ------ Post added on May 5, 2025 at 12:11 PM
    මේක America වක් කරනවා කිව්වනේ. ඉතින් දැන් ඔය කරලා තියෙන්නේ civilian shooting, mass shooting තව අඩු school shooting විතරයි. ඒකත් කරොත් මුන් කියපු දේ කරා වෙනවා. හා බොරුද? 😂😂😂😂
     
    • Haha
    Reactions: Lionzzz and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දවසේ වෙඩිල්ල

    බ්ලූමැන්ඩල් වෙඩි තියයි.. අයෙක් රෝහලේ..

    බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
    ------ Post added on May 18, 2025 at 5:50 PM