නොවැම්බර් එකට කලින් බදු නොගෙව්වොත් වෙනදේ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    නොවැ. 30ට කලින් ආදායම් වාර්තාව දෙන්න ඕන කියන එක නම් ගොඩක් අයට වැදගත් වෙයි, ටින් අංකෙ ගන්නම ඕනද කියන ප්‍රශ්නෙටත් මෙතන උත්තර තියෙනවා වගේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,484
    15,750
    113
    නොවැ. 30ට කලින් ආදායම් වාර්තාව දෙන්න ඕන කියන එක නම් ගොඩක් අයට වැදගත් වෙයි, ටින් අංකෙ ගන්නම ඕනද කියන ප්‍රශ්නෙටත් මෙතන උත්තර තියෙනවා වගේ
    video ekath baluwada sir?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,590
    7,488
    113
    දැන් ටින් අංකය ගන්නම ඕනෙද? ඕක ගත්තම මොකද්ද වෙන කේස් එක?
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,921
    6,789
    113
    නොවැම්බර් 01 ට කලින්ද නැත්තං 30 ට කලින්ද බදු වාර්තා සබ්මිට් කරන්න ඕනෙ?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,766
    5,864
    113
    KALUTHARA
    18 lak nati ammala tattalat return danna onida bn. Eyala tin aran letters dila tiyenne bank walata. Eyata computer eken log wela owa karanna teren nane. Natm IRD ekata giyot eyala dala denoda
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,032
    1
    54,137
    113
    ප*යාගල
    sorry.com
    දැන් ටින් අංකය ගන්නම ඕනෙද? ඕක ගත්තම මොකද්ද වෙන කේස් එක?
    සම්පත් එකෙන් මැසේජ් එකක් ආවා...ආයෙ එකවුන්ට් හදන්න බෑ කියල TIN එක නැතුව. තියෙන එකෙත් TIN එක Update කරන්න කිව්ව Sampath Vishawa Through