කාවන්තිස්සගේ ඝාතනයෙන් පසු ආසියාවේ උසම දල ඇතුන් වන ඉන්දියාවේ කේරලයේ පඩයප්පා ඇතුට පැය 24ම ආරක්ෂාව ඉන්දීය රජය ලබා දෙයි.
ඒ අනුව ආරක්ෂකයින් වැඩමුරයට අනුව වැඩකරමින් පැය 24ම පඩයප්පව නිරීක්ෂනය කරනවා. තවද කේරළ ආණ්ඩුව ඕනෑම මොහොතක ක්රියත්මක වීමට පඩයප්පා වෙනුවෙන්ම වෙන් කල පශු වෛද්ය කෙනෙකුත් ඇතුලත්ව රේන්ජර්ස්ලා 12 දෙනෙක්ගෙ විශේෂ කණ්ඩායමක් වෙන් කර ඇත.
එමෙන්ම කාවන්තිස්සගේ ඝාතනයෙන් මරණෙන් පසු කිරුළට හිමිකම් කියන පඩයප්ප වෙනුන් මල් මාලා දැමු උත්සයක් ද සංවිදානය කර තිබුණි.