අඩෝ ඒක තමා ප්රශ්න ඇහුවාම ඇඹරෙන්න, උන් දන්නෙත් නෑනේ ඒවා ඇයි දාල තියෙන්නෙ කියලා.
AI prompt goes haywire, it seems... i doubt it from day 01 thoughCreate a gazette to make sri lanka like Singapore. make no mistakes

Repost උනාට කමක් නෑ ඒ වගේ පිංකම් මග ඇරගන්න එපාමං මේක දාන්න ගියෙ ඩෝබිල ටිකව මෙන්ශන් කරලා..
ලංකාව සිංගප්පූරුවක් වගේ කරන්නත් ඕන
හැබැයි සිංගප්පූරුවෙ තියන නීති ගේන්න බෑ
#බයිලොජික් #ටොයිලොජික් #පකේලොජික්


ලංකාව සිංගප්පූරුවක් වගේ කරන්නත් ඕන
හැබැයි සිංගප්පූරුවෙ තියන නීති ගේන්න බෑ
#බයිලොජික් #ටොයිලොජික් #පකේලොජික්

