Agent කෙනෙක් through HNB Credit Card එකක් apply කළා, ගියා සතියෙ මුල documents දුන්නේ. මේකා තාම යවල නෑනේ කාඩ් centre එකට. මම අද call කළා card centre එතකොට කිව්වේ.
වැඩේ ඉක්මන් වෙයි කියල & branch රෙන් තරම් documents ඉල්ලුවේ නැති නිසා agent කෙනෙක් ගෙන් දැම්මේ
ගෙවල් ගාව branch එකෙන්ම දැම්මා නම් ඉවරයි.
වැඩේ ඉක්මන් වෙයි කියල & branch රෙන් තරම් documents ඉල්ලුවේ නැති නිසා agent කෙනෙක් ගෙන් දැම්මේ