කල් පවතින හොද එකක් කියන්න.. fruit juice, කොල කැඳ, තුනපහ කුඩු කරන්න, හොල් පිටි කරන්න වගේ දේවල් වලට හොදට සෙට් වෙන එකක්..
Do Not Buy Singer Productකල් පවතින හොද එකක් කියන්න.. fruit juice, කොල කැඳ, තුනපහ කුඩු කරන්න, හොල් පිටි කරන්න වගේ දේවල් වලට හොදට සෙට් වෙන එකක්..
Innovax nan ganna epa malata... Unge hariyata Blend wenne neee....කල් පවතින හොද එකක් කියන්න.. fruit juice, කොල කැඳ, තුනපහ කුඩු කරන්න, හොල් පිටි කරන්න වගේ දේවල් වලට හොදට සෙට් වෙන එකක්..
බර වැඩ නම් ප්රීති එකක්. ඒවා ඉන්දියන් වුනාට හොඳයි. සාමාන්ය බ්ලෙන්ඩ් කරන්න නම්, පොල්, කොළ කැඳ හදන්න වගේ නම් පැනසොනික් හොඳයි. පැනසොනික් මැලේසියන් එකක් එන්නේ. නමුත් හොඳයි.
බර වැඩ නම් ප්රීති එකක්. ඒවා ඉන්දියන් වුනාට හොඳයි. සාමාන්ය බ්ලෙන්ඩ් කරන්න නම්, පොල්, කොළ කැඳ හදන්න වගේ නම් පැනසොනික් හොඳයි. පැනසොනික් මැලේසියන් එකක් එන්නේ. නමුත් හොඳයි.
ගොඩක් ප්රසිද්ධ ඉන්දියන් බ්රෑන්ඩ් එකක්ප්රීති එකක් කිවුව ම මං බැලුවා ඒත්..
මට ඒ බ්රෑන්ඩ් එක කලින් සෙට් වෙලා නෑ![]()