ප්‍රංසෙ ඉන්සුවරන්ස් කොම්පැනි වලට පුකෙං යන්න වෙන්නෙ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,600
    1,372
    113
    United States
    Lyon එකේ jewelry shop එකට CCTV තියෙද්දිම මෙහෙම කඩලා ඇතුල් වෙලා තියෙන්නෙ, insurance එකෙන් සල්ලි හම්බුණත් කඩේ අයට උන බයටයි පාඩුවටයි ඒක මදි වෙයි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,363
    1
    29,388
    113
    ආමි එක දාලලු, බලමු දැං වත් වෙනසක් වෙයිද කියල

    French troops deployed in Paris following weeks of devastating riots wreaking havoc


    Army එකේ උන්ටත් නඩු දායි EU එකෙන් මානව හිමිකම් කැඩුවා කියලා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,696
    2,800
    113
    අපරාදේ ලස්සන රටක් විනාශවෙලා යනවා

    Things will be back to normalcy soon..

    I observed that governments rather let things cool down on its own, using minimal force..

    Imagine what happens if they shoot at the rioters.?

    In a democratic nation, the ability to express your opinion is very important..

    This is why even in SL IMO, every government resorted to minimal intervention during protests..
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,696
    2,800
    113
    ප්‍රංශය බංකොලොත් වෙනවලු ළගදිම..ප්‍රංශය බංකොලොත් වුනා කියන්නේ යුරෝපෙටම සොරි...

    What's the reason for France to go bankrupt..?

    Can't they pay their sovereign debt, like SL..?

    At the same time, if you are given PR, would you rather go to France or stay in SL..?
     
    • Like
    Reactions: NRTG