Okkoma Device kedila Ballo!

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,382
    1
    29,437
    113
    GPU එක සුද්ද කරලා බලන්න. එකේ ෆෑන් හිරවෙලා ඕවහීට් වෙනවා ඇති. එහෙම නැතිනම් ෆෑන් ගෙවිල කූල් වෙනවා මදි ඇති. හැබැයි සුද්ද කරනකොට පරිස්සමින් කරන්න. GPU චිප් එක උඩ තියෙන SMD කොම්පෝනන්ට්ස් පාස්ස්පු තැන් ඩ්‍රයි වෙලා තිබ්බොත් සුද්දකරනකොට ඒවා ගැලවිලා යනවා. සොෆ්ට් කෙඳි තියන පේන්ට් බ්‍රෂ් එකකින් පිහිදාළ බලන්න.
    චාජින් පෝට් එකට ග්ලු ටිකක් දාලා වෙලුනාම එක එළියට ඇදල සුද්ද කරන්න පුළුවන්. ඒ කියන්නේ චාජින් පෝට් එකේ කුණු/ඔක්සයිඩ් බැඳිලා තියෙන නිසා හරියට කනෙක්ට් වෙන්නේ නෑ. ට්‍රයි එකක් දාල බලන්න. hot melt glue stick තමයි වැඩේට හොඳම.
    ගුඩ් ලක්.
    උඹ ඔය මව් ගුණ සිහි කරගන්න හදන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,677
    35,685
    113
    iphone විසි කරපං
    Redmi/ Samsung එකක් ගනිං. පට්ට ගගහා පාවිච්චි කරන්න පුලුවන්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,397
    27,698
    113
    ඒ උනාට හොදට කාලා බීලා නම් ඉන්නවා නෙ

    f.jpg
    මේවා තැන තැන අලව අලව යන්න මට කතෘ භාගය ගෙව්වද කිම්බොහ්?

     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,519
    41,764
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    GPU එක සුද්ද කරලා බලන්න. එකේ ෆෑන් හිරවෙලා ඕවහීට් වෙනවා ඇති. එහෙම නැතිනම් ෆෑන් ගෙවිල කූල් වෙනවා මදි ඇති. හැබැයි සුද්ද කරනකොට පරිස්සමින් කරන්න. GPU චිප් එක උඩ තියෙන SMD කොම්පෝනන්ට්ස් පාස්ස්පු තැන් ඩ්‍රයි වෙලා තිබ්බොත් සුද්දකරනකොට ඒවා ගැලවිලා යනවා. සොෆ්ට් කෙඳි තියන පේන්ට් බ්‍රෂ් එකකින් පිහිදාළ බලන්න.
    චාජින් පෝට් එකට ග්ලු ටිකක් දාලා වෙලුනාම එක එළියට ඇදල සුද්ද කරන්න පුළුවන්. ඒ කියන්නේ චාජින් පෝට් එකේ කුණු/ඔක්සයිඩ් බැඳිලා තියෙන නිසා හරියට කනෙක්ට් වෙන්නේ නෑ. ට්‍රයි එකක් දාල බලන්න. hot melt glue stick තමයි වැඩේට හොඳම.
    ගුඩ් ලක්.
    I ran a few heavy benchmarks- it started shutting down after this. this is old refurbished card from Amazon- shouldnt have run any benchmarks or stress tests.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,508
    15,278
    113
    🌎
    උද්දමනය වැඩි ban. මේ දවස් වල හැමෝටම අමාරු කාලයක්.

    Ps: කාටද කතිරේ ගැහුවේ 2024