කයියෝ ටික සිංගප්පූරුවෙ නීති වගයක් ගෙඩි පිටින් කොපි කරලා නේද අලුත් එක හදලා තියෙන්නෙ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,462
    102,689
    113
    මං මේක දාන්න ගියෙ ඩෝබිල ටිකව මෙන්ශන් කරලා..
    Repost උනාට කමක් නෑ ඒ වගේ පිංකම් මග ඇරගන්න එපා


    පිත්තලය වගේ හිතන එකෙක්
    ------ Post added on Oct 21, 2026 at 10:00 AM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,429
    15,588
    113
    ලංකාව සිංගප්පූරුවක් වගේ කරන්නත් ඕන
    හැබැයි සිංගප්පූරුවෙ තියන නීති ගේන්න බෑ

    #බයිලොජික් #ටොයිලොජික් #පකේලොජික්
    :yes: :yes:

    ලංකාවේ ඉන්න මෝඩයෝත් එක්ක ඕව කරන්න ලේසි වෙන්නෙ නෑ බන් අනුරට.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,892
    13,104
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක මේ අද ඊයේ ඉදන් වෙන එකක් නෙමේ..
    2007 කොම්පැනි ඇක්ට් එකත් UK එකේ කොපියක්. ඕකේ බොහෝ දේවල් අපි ඉගෙන ගත්තේ ඔයිට අවුරුදු 5-6 කලින් UK සිලබස් ඉගෙන ගද්දි. ලංකාවේ බොහොමයක් එහෙම තමා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,912
    17,073
    113
    ලංකාව සිංගප්පූරුවක් වගේ කරන්නත් ඕන
    හැබැයි සිංගප්පූරුවෙ තියන නීති ගේන්න බෑ

    #බයිලොජික් #ටොයිලොජික් #පකේලොජික්

    ජෙපි ලොජික්..:lol:

    hRp8L18.jpeg
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,737
    11,131
    113
    Nugegoda, Sri Lanka
    අඩු කුළේ ඩෝබියෙක් දාල තිබ්බ දැන් උඹලට ලංකාවත් සිංගප්පුරුවක් කරන්න ඕනි කිව්ව හින්දලු ඔහොම Laws ටිකත් Copy කරේ.. :lol:

    How to Turn Your Country into Singapore 101: - බිච් ප්ලීස්.. 🤌