ගොවියාපානේ තියෙන යකින්නිගේ දූව ඔය කියන්නේ... නඩුවක් තියෙනවද ඒකට ?අඩෝ මේක කෘතීම දූපතක් ද? අහංගම හරියෙත් තියෙනවා ගල් පරයක්. එකත් මොකක් හරි නඩුවක් නිසා සංවර්ධනය කරන්නේ නෑ. අපරාදේ. වටේ ගල් බැමි දාල හදන්න පුළුවන් නියමෙට. මාතරත් නිල්වලා ගං මෝය කිට්ටුව දූපතක් තියෙනවා.
42 පාන් ගෙඩි 100ක් ගන්න පුළුවන්ව තියෙන්න ඇති සත 25ට. සත බාගේ, සතය පවා ලොකු ගානක් බන්. අපි පොඩි කාලේ සත 5, 10 ටොෆි තිබුන.
------ Post added on Oct 21, 2026 at 2:28 PM

