හොර තක්කඩි පචයගේ කයිවාරු මැද අගෝස්තු මාසයේදී උද්ධමනය සියයට 8 දක්වා ඉහළට!

monson

Well-known member
  • May 7, 2007
    26,586
    31,214
    113
    කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මෙම වසරේ අගෝස්තු මාසයේදී සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී සියයට 7.3ක්ව පැවති උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 8ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ අතර, අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 8.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය සියයට 6.3ක් ලෙස වාර්තා වී තිබුණි.

    කෙසේවෙතත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 7.7ක් දක්වා අඩු වී තිබේ.

    එම අනුපාතය ජූලි මාසයේදී සියයට 7.8ක් ලෙස වාර්තා වී තිබිණි.

    - https://sinhala.adaderana.lk/news/250690
     
    • Haha
    Reactions: War Fighter

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,321
    17,448
    113
    7oW7M4q.jpeg
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,666
    3,368
    113
    ඇමරිකාවට හෙම්බිරිස්සාවක් හැදුණම මෙහෙට නියුමෝනියාව හැදෙන ආර්ථිකයක් නෙමේ අපිට ඕන කියලත් කිව්වා. 🤌
     
    • Haha
    Reactions: Shamal3001

    monson

    Well-known member
  • May 7, 2007
    26,586
    31,214
    113
    උද්ධමන පචේ :lol:

    උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට සැප්තැම්බර් මාසයේදී ඇවිල්ලා - ජනපති

     
    Last edited:

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට සැප්තැම්බර් මාසයේදී ඇවිල්ලා - ජනපති
    ලපයාගෙ කයිවාරුව පැත්තක තියපන්, 2022 උඹලගෙ පොනිලයි ගෝඨයි 70%ට යවපු හැටි අමතකද මොන්සන්