රනිලුත් කරන්න හිටියෙ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113

    ජාතික උද්ධමනය ක්‍රමයෙන් ඉහළට​

    2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ.
    ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී ඇත.
    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 3.8%ක් දක්වා වැඩිවී ඇති බවය.
    එමෙන්ම, 2025 අගෝස්තු මාසයේදී 0.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 0.7%ක් දක්වා වැඩි වී ඇත.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,087
    113
    🌎
    76 වසරක් තිස්සෙ හැමෝම කලේ ඕක අඩු කරල තියාගත්ත එක. අනුර ඇවිල්ල අවුරුද්දයි, උද්දමනය් දැන් වැඩි වෙනවා. දුන්න චන්දෙ ගැන ආඩම්බරයි. 2029 th මාලිමාවට ❤️
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113

    ජාතික උද්ධමනය ක්‍රමයෙන් ඉහළට​

    2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ.
    ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී ඇත.
    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 3.8%ක් දක්වා වැඩිවී ඇති බවය.
    එමෙන්ම, 2025 අගෝස්තු මාසයේදී 0.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 0.7%ක් දක්වා වැඩි වී ඇත.

    uba hitana widihata ideal inflation rate eka kiyada ban? 🤭🤭