යකෝ ඉස්සරවත් මෙච්චර පස් කඩන් වැටිලා නැනෙ මේකට, ඩෝබියෝ ටික දැන් යයි සවල් අරන් පස් අයින් කරන්න 🤭 🤭
tharakaf Well-known member Oct 19, 2020 38,234 79,726 113 Oct 21, 2026 #1 යකෝ ඉස්සරවත් මෙච්චර පස් කඩන් වැටිලා නැනෙ මේකට, ඩෝබියෝ ටික දැන් යයි සවල් අරන් පස් අයින් කරන්න Reactions: AKI-SL and deanXX
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 21, 2026 #3 කඩිගමුව පැත්තෙන් පස් කඩාගෙන වැටිලා උඩරට ට්‍රේන් ටිකත් හිරවෙලා නේද, හදපු හොඳකම තමයි ඉතින්. දැන් සවල් අරන් යන ටීම් එක එනකන් බලන් ඉන්න තමයි වෙන්නේ
කඩිගමුව පැත්තෙන් පස් කඩාගෙන වැටිලා උඩරට ට්‍රේන් ටිකත් හිරවෙලා නේද, හදපු හොඳකම තමයි ඉතින්. දැන් සවල් අරන් යන ටීම් එක එනකන් බලන් ඉන්න තමයි වෙන්නේ
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,224 15,746 113 New Zealand Oct 21, 2026 #4 පොඩ්ඩක් ඉවසලා ඉදපන්. වැඩ ටික ගාණට යනවා