යකෝ ඉස්සරවත් මෙච්චර පස් කඩන් වැටිලා නැනෙ මේකට, ඩෝබියෝ ටික දැන් යයි සවල් අරන් පස් අයින් කරන්න 🤭 🤭
tharakaf Well-known member Oct 19, 2020 37,624 78,109 113 Wednesday at 8:15 PM #1 යකෝ ඉස්සරවත් මෙච්චර පස් කඩන් වැටිලා නැනෙ මේකට, ඩෝබියෝ ටික දැන් යයි සවල් අරන් පස් අයින් කරන්න Reactions: AKI-SL and deanXX
deanXX Well-known member Oct 15, 2013 22,105 17,176 113 Wednesday at 8:16 PM #2 පුම්චි මිනිසාගේ වැඩ කිඩ..
Anyhacker Well-known member Oct 5, 2026 2,926 1,585 113 United States Wednesday at 8:37 PM #3 කඩිගමුව පැත්තෙන් පස් කඩාගෙන වැටිලා උඩරට ට්රේන් ටිකත් හිරවෙලා නේද, හදපු හොඳකම තමයි ඉතින්. දැන් සවල් අරන් යන ටීම් එක එනකන් බලන් ඉන්න තමයි වෙන්නේ
කඩිගමුව පැත්තෙන් පස් කඩාගෙන වැටිලා උඩරට ට්රේන් ටිකත් හිරවෙලා නේද, හදපු හොඳකම තමයි ඉතින්. දැන් සවල් අරන් යන ටීම් එක එනකන් බලන් ඉන්න තමයි වෙන්නේ
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,182 15,692 113 New Zealand Wednesday at 8:58 PM #4 පොඩ්ඩක් ඉවසලා ඉදපන්. වැඩ ටික ගාණට යනවා