අඩෝ මොකක්ද බන් මේ ලන්කවේ උන්ට වෙලා තියෙන්නේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,655
    35,648
    113
    අනුරයියට තියෙන්නෙ 2029 ජනාධිපතිවරණය තියලා ඊට පස්සේ ජනමත විචාරණයක් තියලා 2/3 ආණ්ඩුවේ නිළ කාලය අවුරුදු 5කින් දික් කරගන්න. රට ගොඩදාන්න නම් 2/3 බලය දිගටම තිබිය යුතුයි
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,257
    1,794
    113
    මුන් හිතන්නේ ජනාදිපතිලා / ආන්ඩු කියන්නේ ගමේ මරණාධාර සමිතිය වගේ අවුරුද්දේන් අවුරුද්දට මාරු කරන්න ඔනේ කියලද ?

    කලින් ගෝටව පුප උඩ දාගෙන ගෙනල්ලා අවුරුදු 2න් එලෙව්වා
    දැන් මුව ගෙනපු උන්ම මූට බනිනවා.

    මොකක්ද බන් අඩුම අවුරුදු5ක් වත් ඉව්සන්න ඕනේ

    රංගන බය වෙන්න එපා. ආණ්ඩුව තව කාලයක් යනවා. :lol:
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,474
    1,970
    113
    colombo
    අනුරයියට තියෙන්නෙ 2029 ජනාධිපතිවරණය තියලා ඊට පස්සේ ජනමත විචාරණයක් තියලා 2/3 ආණ්ඩුවේ නිළ කාලය අවුරුදු 5කින් දික් කරගන්න. රට ගොඩදාන්න නම් 2/3 බලය දිගටම තිබිය යුතුයි
    එහෙනම් දෙකම එකට තිබ්බ නම් හරි, දෙකෙන් එකක් දිනන්නත් පූළුවන් එකක් පැරදිලා.. කෝමද ජනාදිපති නාමල් හරි, සජිත් හරි වෙලා, ආණ්ඩුව 5කින් දික් කරන්න හම්බුණොත්.. මම නම් කියන්නෙ එහෙම උනොත් 10කට ආණ්ඩුව දෙන්න ඕනෙ පත්වෙන අලුත් ආණ්ඩුවටත්. එතකොට 2039 ආයෙම බල හුවමාරුවක් වෙන්නෙ...

    ඔය අවධානම ගන්න එක්ක නෑ ලපයා. ඒ වෙනුවට දැන් සූරසේන එක්ක ව්‍යවස්තා මගඩියකට යන්න ඉඩ තියෙනවා.. ඒකෙ අවධානම අඩුයි.. මොකද 2029 අනුර ෆේල් නිසා වෙන කෙනෙක් දාන්න ඇතුලෙන්ම තීරණය කරන්න පුලුවන්.. මාලිමාව කේවල් කරන්න සහ පාලනය වැඩියෙන් ඉල්ලන්න පුළුවන් ජෙප්පො ෆේල් සහ දූෂිතයි කියලා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,361
    1
    29,368
    113
    කිසිම ඉවසීමක් නැති බයි හැතිකරයක් ලංකාවේ ඉන්නේ.
    නිකමට බලපං ට්‍රැෆික් ජෑම් එකක ඉන්නකොට පිටිපස්සෙන් කීදෙනෙක් හෝන් ගහනවද කියලා
    ඒක තමයි නේද රටේ කොරෝනා වසංගතය පැතිරෙන කොට ජෙපි ගුරු හොරු වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් සෞඛ්‍ය උපදෙස් නොතකා රැස්වෙලා උද්ගෝෂණ කරේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,811
    15,140
    113
    Milagiriya
    ඒක තමයි නේද රටේ කොරෝනා වසංගතය පැතිරෙන කොට ජෙපි ගුරු හොරු වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් සෞඛ්‍ය උපදෙස් නොතකා රැස්වෙලා උද්ගෝෂණ කරේ
    මචං ඒ ගුරු උද්ඝෝෂණය ඒ වේලාවේ කරෙත් අද නානසාර සාදු බේරාගන්න ඇවිල්ලා ඉන්න උල පෑනේ සාධු නෙවෙයිද එතකොට 🤷🏽‍♂️




    අරගලය.jpg
    Gossip-lanka-r.jpg
    Lankadeepa.jpg
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    388
    1,423
    93
    කොමියුනිස්ට් ලෙඩ කැරියෝ කියන්නේ දවසක්වත් රටක් දෙන්න හොඳ නැති උන්, ලෝකේ ඕකුන් රිංගපු හැම රටකම සිද්ධ වෙලා තියෙන්නේ සංහාර, එකාධිපතියෝ, සාගතය...මමත් හිතුවා මුන් දැන්වත් හොරි හලලා ඇවිත් ඇති කියලා.... මාස 5,6ක් යද්දි යටින් හිටපු ගූ හොර ඇරියස්කාරයා ආයෙම ඇවිස්සිලා ආවා. පොඩි කාලේ මහ http ලගෙන් උන්ට උනේ නැති දේවල්වලට පලිය ගන්න වගේ මිනිස්සුන්ට බදු ගැහුවා, වන්දෝ වගේ ඇකිලිලා හිටපු උන්ගේ බඩවල් ආරලා ආවා, කෝටිපතියෝ සෙට් එකක් එක්ක සෙට්වෙලා imports ban කරලා කෝටි ගණන් හෙව්වා. රෙන්ඩ පුකේ ගූ නැතිව හිටපු උන් දැන් කෝටිපති ව්‍යාපාරිකයෝ....ඕක තමයි සමාජවාදය.

    රුසියාවේ ස්ටාලින්, පුටින්ගේ ඉඳන්, කිම් ජෝන් ඉල්, පොල්පොට්, කැස්ත්‍රෝ හැම කොමියුනිස්ට් ඒකාධිපති කැරියම කරේ අහිංසක මිනිස්සු සූරගෙන කාලා උන් පොහොසත් උන එක. උන්ගේ වටේට දූෂිත ව්‍යාපාරික ජාලයක් හදාගත්ත එක. ඒ ව්‍යාපාරික ජාලයට රටේ මිනිස්සු සූරගෙන කන්න අවස්ථා හදලා දෙන එක. විරුද්ධ වෙන උන්ට රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහරින එක. කොමියුනිස්ට් ගූ ගෝතයෝ ඉන්න රටවලට ආයෝජන එන්නේ නෑ, දැන් ලංකාවෙත් පහුගිය අවුරුදු 2ට ඩොලර් බිලියන ගානක FDI ගලවාගෙන ගියා.

    අවුරුදු 5ක් මුන් හිටියොත් පාන් රොඩ්ඩවත් ඉතුරු වෙන්නේ නෑ ලංකාවේ උන්ට ලොවන්න. මුන්ගේ ලොකුම උදාහරනේ කියුබාවේ උන්ට වෙලා තියෙන්නෙත් ඒක තමයි. ලංකාවේ http ලා ලෝකේ වෙන්නේ මොනවද දන්නේ නෑ....කට උල් කරලා පඩයක් ඇරලා කියන ඕනේ කෙබරයක් පිළිගන්න මී හරක්. උන් address කරන්නෙත් ගම්වල ඉන්න නූගත්ම මෝඩම උන්ට. දැන් ඔය රට වටේ රින්ගන්නේ ඒවට තමයි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,361
    1
    29,368
    113
    මචං ඒ ගුරු උද්ඝෝෂණය ඒ වේලාවේ කරෙත් අද නානසාර සාදු බේරාගන්න ඇවිල්ලා ඉන්න උල පෑනේ සාධු නෙවෙයිද එතකොට 🤷🏽‍♂️




    අරගලය.jpg
    Gossip-lanka-r.jpg
    Lankadeepa.jpg

    එතකොට ස්ටාලින්, මහින්ද ජයසිංහ මුකුත් සංවිධානය කරේ නැද්ද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,848
    26,272
    113
    කසාද බැඳලා ටික කාලයක් ගියාමත් ඔය ටිකම තමයි වෙන්නේ
    සාමාන්‍යකරණය වගේ විදිමත් වචනයක් දාල බලන්න

    ඩෝබින්ට 3% wath sure නෑ, ඊළඟ චන්දෙදි.....


    රාජපක්ෂ ගේ බිස්නස් deal set එක ඉතාමත් හොඳින් NPP එකට හේත්තුව දාගෙන හොඳ ගේමක් ගහනවා. චන්දෙට 1B & 500M x4 ගානේ දුන්න සමාගම් 5 ට විතරයි road projects ලැබුනේ.
    ------ Post added on Oct 22, 2026 at 4:44 AM
     
    Last edited:
    • Like
    Reactions: War Fighter