සමන්තබද්‍ර ගේ ලක්ශ 325 සුපිරි වන්ඩිය

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,986
    1,628
    113
    United States
    කූඩාරමේ මදුරුවො තලන කස්සපයා දැක්කම, ලක්ෂ 325ක සැප සීට් එකේ ඉන්න එක නම් හිතාගන්නත් බෑ
     
    • Like
    Reactions: waca

    Paws

    Active member
  • Sep 26, 2026
    107
    135
    43
    හොඳයි හැබැයි සැපේ ඉන්නව. ලාල් සහෝදරයත් ඔයිට වඩා හොඳ එකක් ගනී හැබැයි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,209
    9,623
    113
    api ban mahana una nam iwarai. balan giyama salli,genu, nidahasa okkoma hambenawa me karana job ekata wada
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,167
    1
    63,611
    113
    Mother Earth
    මෙයාට මෙච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද ලැබෙන්නේ ?
    ඒ සාදුට බිස්නස් තියෙනවා. උමන්දාව ග්‍රීන් හට් වගේ තව එක එක ආයෝජන තියෙනවා. මම හිතන්නෙ මේ සාදු කැරි ජෙප්පොන්ට වඩා සිය දහස් ගුණයකින් රටට සේවයක් කරල තියෙනවා. 🤷‍♂️

    එ කියන්නෙ සියල්ල අත් ඇරියත් සැපෙට යන්න ඔනෙ
    සියල්ල අත් හරින්න කියන්නෙ හිතින්/මනසින්. 🤷‍♂️
    ------ Post added on Oct 22, 2026 at 8:47 AM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,122
    17,324
    113
    ආගම කියන්නේ ෆැන්ටසියක්, බිස්නස් එකක්.... දායකයෝ කියන්නේ ඒ ෆැන්ටසිය පස්සේ දුවන මෝඩයෝ කියලා අවබෝධ කරගත්ත පොරක්...
    Bette patin hari thaman anith unta wada wenas usas kiyala kapi pennana asa moda salli kaarayonta galapena pansalak wage ekak haduwa unge fantasy ekata galapena.
    Ita passe itin eken ena cash flow eka Robert Kiyosaki tawath nawattanna ba 🤣
     
    • Like
    Reactions: Bad_horse

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,338
    18,717
    113
    ආගම කියන්නේ ෆැන්ටසියක්, බිස්නස් එකක්.... දායකයෝ කියන්නේ ඒ ෆැන්ටසිය පස්සේ දුවන මෝඩයෝ කියලා අවබෝධ කරගත්ත පොරක්...
    සිරාවට? ඉතින් මට කියපන්කො ඇයි ඒ ෆැන්ටසිය ජේසු වටේ හැදිලා සීසර් වටේ හැදුනේ නැත්තේ කියල?

    මට කියපන්කො ඇයි ඒ ඒ ෆැන්ටසිය බුදු හාමුදුරුවෝ වටේ හැදිලා අනාතපඬිත සිටාණෝ වටේ හැදුනේ නැත්තේ ඇයි කියල

    ආගම කියන්නේ ෆැන්ටසියක් නං බිස්නස් එකක් නං ඔය ශාස්තෘවරු හිටපු කාලේ බිස්නස් කාරයොන්ට, වැඩියෙන්ම බලේ තිබ්බ නායකයෝ වටෙනේ ඒ ෆැන්ටසිය හැදෙන්න ඕනේ
     
    • Like
    Reactions: wpril5

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,969
    2,275
    113
    Galle
    ඇත්තෝ කති බොති සුකති සැප

    ගනිති...නැත්තෝ බලති විඳවති හූල්ලති අතේ ගසති නින්දට යති...
     
    • Haha
    Reactions: sacrox

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,647
    7,521
    113
    මෙන්න මෙහෙ කුරියර් සර්විස් වල එවුන් පට්ට ගහන ඒවා
    ඕව රෙන්ට් කරන්න දෙන තැන් තියනවා බඩු දාගෙන යන්න
    ඩිපොසිට් එකක් වත් ගන්නෙ නැතිව අරං යන්න දෙනවා
     
    • Like
    Reactions: Yeezus

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    789
    895
    93
    මෙන්න මේකට තමයි කියන්නේ නොබැඳි සැප සම්පත් විඳිනවා කියලා. සැප සම්පත් තිබුනට කමක් නැහැ බැඳෙන්නෙ නැතුව සම්පත් ටික පරිභෝජනය කරන්න දන්නවානම්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,545
    -502
    113
    මෙන්න මේකට තමයි කියන්නේ නොබැඳි සැප සම්පත් විඳිනවා කියලා. සැප සම්පත් තිබුනට කමක් නැහැ බැඳෙන්නෙ නැතුව සම්පත් ටික පරිභෝජනය කරන්න දන්නවානම්
    මාත් එහෙමනෙ හැබැයි ඒකට අම්මයි වයිපයි කියන්නෙ කිසි දේක අගයක් නෑ වටිනාකමක් නෑ කියල 😕