කස්සපයා මදුරුවො තල තල කූඩාරමේ සැතපෙනවා , බද්රයා කලින් ඕෆ් වෙලා යනවා
මෙයාට මෙච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද ලැබෙන්නේ ?
ඒ සාදුට බිස්නස් තියෙනවා. උමන්දාව ග්රීන් හට් වගේ තව එක එක ආයෝජන තියෙනවා. මම හිතන්නෙ මේ සාදු කැරි ජෙප්පොන්ට වඩා සිය දහස් ගුණයකින් රටට සේවයක් කරල තියෙනවා.මෙයාට මෙච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද ලැබෙන්නේ ?
සියල්ල අත් හරින්න කියන්නෙ හිතින්/මනසින්.එ කියන්නෙ සියල්ල අත් ඇරියත් සැපෙට යන්න ඔනෙ
Bette patin hari thaman anith unta wada wenas usas kiyala kapi pennana asa moda salli kaarayonta galapena pansalak wage ekak haduwa unge fantasy ekata galapena.ආගම කියන්නේ ෆැන්ටසියක්, බිස්නස් එකක්.... දායකයෝ කියන්නේ ඒ ෆැන්ටසිය පස්සේ දුවන මෝඩයෝ කියලා අවබෝධ කරගත්ත පොරක්...
කස්සපයා මදුරුවො තල තල කූඩාරමේ සැතපෙනවා , බද්රයා කලින් ඕෆ් වෙලා යනවා
සිරාවට? ඉතින් මට කියපන්කො ඇයි ඒ ෆැන්ටසිය ජේසු වටේ හැදිලා සීසර් වටේ හැදුනේ නැත්තේ කියල?ආගම කියන්නේ ෆැන්ටසියක්, බිස්නස් එකක්.... දායකයෝ කියන්නේ ඒ ෆැන්ටසිය පස්සේ දුවන මෝඩයෝ කියලා අවබෝධ කරගත්ත පොරක්...
මාත් එහෙමනෙ හැබැයි ඒකට අම්මයි වයිපයි කියන්නෙ කිසි දේක අගයක් නෑ වටිනාකමක් නෑ කියලමෙන්න මේකට තමයි කියන්නේ නොබැඳි සැප සම්පත් විඳිනවා කියලා. සැප සම්පත් තිබුනට කමක් නැහැ බැඳෙන්නෙ නැතුව සම්පත් ටික පරිභෝජනය කරන්න දන්නවානම්