ඇළුමිනියම් / යකඩ වැඩ කරන කෙනෙක් - කුරුණෑගල අවට Graphic Designer Vacant

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,686
    3,613
    113
    ඇළුමිනියම් / යකඩ වැඩ කරන කෙනෙක් - කුරුණෑගල අවට ඉන්නවද? ෂොප් එකේ ඉස්සරහට ඇලුමිනියම් / යකඩ Frame ගහලා වීදුරු දාගන්නයි. ෂොප් එක ඇතුලේ පාර්ටිෂන් 2ක් ගහගන්න. මැෂින් තියන ඒරියා එක වෙන් කරගන්නයි, මට පොඩියට Office Room එකක් හදා‍ගන්නයි, අලුතෙන් ගන්න ඉන්න අනිත් ඩිසයිනර්ලාට වෙනම ඒරියා එකකුයි එදාගන්න. Working Desk 2ක් හදන්නත් අදහසක් තියනවා. තව Graphic Designers ලා ඉන්නවා නම් කුරුණෑගල අවට වේකන්සි එකක් දෙන්නත් පුලුවන්.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    මචං ඔය frame එකයි partition දෙකයි කරන්න කලින් shop එකේ ඉස්සරහ පළලයි උසයි, machine area එකේ size එකයි හරියට මැනලා තියාගන්න. එතකොට වැඩ කරන කෙනාට එවෙලෙම හරි quote එකක් දෙන්න පුළුවන්, පස්සෙ ගාණ වෙනස් වෙන්නෙත් නෑ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,686
    3,613
    113
    උබ වගාව දැම්මද. off topic sorry
    ඉඩම සුද්ධ කලා මචං. මානා වදකරන්න ඕන නැත්නම් පොහොර දාන්න බෑ. මම බටු ගස් 100ක් විතර, මිරිස් පැල ටිකක්, බෝංචි, මෑකරල්, බණ්ඩක්කා, මයියොක්කා ටිකක් හිටෙව්වා. වැඩේ සාර්ථකයි. එලවලු ගෙදර පාවිච්චි කරලා, අහල පහල අයටත් දීලා කඩේටත් දැම්මා දෙතුන්පාරක්. ‍‍ප්‍රෙස් එකේ වැඩ නිසා නිතර යන්න වෙන්නේ නෑ. වටේ වැට ගහන්න ඕන Airport දැල ගහලා
     
    • Love
    Reactions: Bam