අප්සටි දිනයක්....... මෙග් කථාව

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    baya wenna epa mcn aniwa uba oya laksha 25n goda ynwa bn ekenma kollo ubata jaya anith de mnhri colombo help ekak onenm mata PM ekak dpn plwn wdyt aniwa udwwak krnm bn ubata bokkenma REP mcn me wage kathwak damma ekata ahnm mcho ubata Jayen jayama wewa :) :)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචංලා අළුත් අාරංචී ෙගාඩයි........
    දැන් ටික ටික නැගිටිනවා අපි.....


    කොළු පැංචටත් දැන් අවුරුදු 1.5ක්


    අලුත් විස්තරේ වීඩියෝ, ෆොටෝ ඒක්ක දාන්නම්......


    මම වගේ වැටුනු උන් තව අැති, උන්ටත් හයියක් වෙන්න....
    මාව ධර්යමත් කරපු උඹලට ගොඩාක් පිං.....


    එල එල
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අත්ඇරලා දාපන් බන් ඔය නෑයෝ. උඹ උන් කියන කියන දේවල් අහල ඒවා කරන්න ගිහින්, අනුන් සතුටු කරන්න ගිහින් කෙලවාගෙන තියෙන්නේ.
    මෙහෙම හිතන්න පුරුදු වෙයන්..
    "මගේ සල්ලි මට පුළුවන් විදියට මම වියදම් කරන්නේ. අනුන් කියන දේ අහගෙන ඉන්නවා, ඒක මට මගේ අදහසට වඩා හොඳයි කියල හිතුනොත් කරනවා, නැත්නම් නෑ."

    :yes::yes::yes:

    Math banda iye pereda, gedara partiyak damma achcharae, wiyadam une 2.5lak wage dennatama (wadipura giye raththran baduw walata 1.5lak wage.. ;)
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මචංලා අළුත් අාරංචී ෙගාඩයි........
    දැන් ටික ටික නැගිටිනවා අපි.....


    කොළු පැංචටත් දැන් අවුරුදු 1.5ක්


    අලුත් විස්තරේ වීඩියෝ, ෆොටෝ ඒක්ක දාන්නම්......


    මම වගේ වැටුනු උන් තව අැති, උන්ටත් හයියක් වෙන්න....
    මාව ධර්යමත් කරපු උඹලට ගොඩාක් පිං.....

    ekatath thread ekak danna. :yes::yes::yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඔට ජය මචං... උබේ අමාරුකාලේ වගේම සාර්තකත්වයට අවට පස්සෙත් එ් ගැන කියල ත්රෙඩ් එකක් දාපාං බං.
    අනිත් උනුත් හැදෙයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    ඉතුරු ටික

    මේ ගෑණි අප්පච්චිට කෝල් කරලා බැණලා මම සල්ලි වගයක් ඉල්ලා ගත්තා. තාමදුන්නේ නෑ කියලා. අපේ අප්පච්චිත් දුම්මල වරම අරගෙන මට කතා කරලා බැන්නා. අඩුම තරමින් අපි උන්නද මලාද කියලා බැලුවේ නෑ. ෂොප් 1ක වහලා උඹලා කන්නේ බොන්නේ කොහොමද කියලා බැලවේ නෑ. බැණෙගන බැණෙගන ගියා. මම ඒ ඔක්ෙකාම අහෙගන ඉදලා කීවා ඔය හින්දා තමා මම කීවේ හෝම් කමින් 1ක් ගන්නේ නැතුව ඉම්මු කියලා. පස්සේ තවත් මට බැන්නා. බැණලා කීවා උඹට කාගේ ගති ඇව්ල්ලද දන්නේ නෑ අපේ පවුලේ කිසිම කෙනෙකුට ඔය වගේ ගති නෑ කියලා. මට නේද උන් හිටි තැන් නැතුව ගියා. එයා සයිට් වල හිරවෙලා බඩු ගත්ත තැන් වලින් ගෙදරට හොයාගෙන එද්දී මම අනන්තවත් එක්කෝ මගෙ අතින් සල්ලි දීලා නැත්නම් එන එකාව ෂේප් කරලා ඇරලා තියෙනවා.
    මම දරුවෙක් හදන්නේ නැතුව අවුරුදු 2ක් විතර හිටියා බං. ඒත් අපේ අම්මා ආවොත් කියන්නේ අහවලා ඇහුවා තාම ඔයාලට බබෙක් නැද්ද කියාලා...... අහවලා බස් 1කේදිත් ඇහුවා....... ඕක මන්තරේ වගේ නිතරම කියවනවා. ඉතින් තවත් හදන්නේ නැතුව හිටියා නම් වයිෆ් වදයි කියලා කියනවා ෂුවර්. කාගෙන් හරි කට කැඩිච්ච කථාවක් අහගන්න වෙන නිසා අපි බබෙක් හැදුවා. අම්මා හැම වෙලේව වයිෆ්ට කියලා තියෙනවා අපේ පවුලට මොන දෙයක් වෙලාද මන්දා..... ඉස්සර මෙහෙම නෑ අපි සතුටින් හිටියා..... ලගකදි ඉදලා ප්‍රශ්ණමයි කියලා. මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවානේ බං... මම අම්මට පැහැදිලි කරලා දුන්නා මම හිරවෙන්න ප්‍රධානම හේතුව. ඒක අම්මා ගිහින් අප්පච්චිට කියලා. ආපහු මට කථා කරලා බැන්නා. මම කීවා ඔයාගේ හර්දසාක්ෂියෙන් අහලා බලන්න කියලා. එහෙම කියලා මම ෆෝන් 1ක තිබ්බා.
    මගේ ලොකුඅම්මගේ දුව (අක්කා කෙනෙක්) මට ලගදි දවසක කතා කරලා මට කෑගැහුවා ගෙදර ගැන බලන්නේ නෑ අනං මනං කියලා. ඒ අක්කා මට හරි ආදරෙයි. මම වැටිච්ච වෙලාවට මගේ හිත හැදුවේ මගෙ වයිෆුයි ඒ අක්කයි. අක්ක කවදාවත් මට ඒවිදිහට බණින්නේ නෑ. ඒක හින්දා මම ගියා ඒ අක්කව හම්බෙන්න. අපේ අම්මා ඒ අක්කට කෝල් කරලා කියලා එයාලගේ රත්තරං බඩු මම හින්දා නැති උනා. මම ගෙදර ගැන බලන්නේ නෑ. නංගි විතරයි ගෙදරට සලකන්නේ. ගෑණි ගැන විතරයි බලන්නේ. කාර් අරගෙන එහේ මෙහේ යනවා. අනං මනං ගොඩක් දේවල් කියලා තිබ්බා. මම මචං එයාලගේ රත්තරං බඩුවක් කවදාවත් උකස් තියලා නෑ. මගේ අතේ සල්ලි තිබ්බ විදිහට මම බඩු ගිහින් දුන්නා. ෂොප් 1ක වහලා ආදායමක් නැතුව ඉද්දී කරන්න බෑනේ බං. බඩදරු අම්මා කෙනෙක් ගෙදර තියාගෙන එයාව බඩගින්නේ තියන්න බෑනේ. අපි VOG චැනල් කරේ කුරුණෑගල. අපේ ගෙදර ඉදන් යද්දී බස් 03ක් සෙට් වෙනවා. අනික බං වමනෙ දදා වයිෆ්ට බස් වල යන්න බැරි හින්දා යාලුවෙක් උගේ කාර් 1ක දුන්නා පාවිච්චියට ඒ දවස් ටිකේ. ඒකට තෙල් වියදමයි බස් වියදමයි දෙකම 1ක හින්දා කාර් 1කේ ගියේ. හිතාගන්න බෑ බං එයාලට හිතෙන දේ ඒ විදියටම අනික් අයටත් කියනවා. අනික් අයගේ හිත රිදෙයි කියන 1ක හිතන්නේ නෑ. වයිෆ්ට පිරිත් කියන්න ඕනි කියපුවාම කීවා ඒක එයාගේ අම්මා කරන්න ඕනි කියලා. ඔන්න ඕකයි දරුවනේ තත්වේ.
    මම මෙච්චර කල් ෂෝ දැම්මේ නෑ කඩේ කරද්දි. ඒත් එහෙම හරියන්නේ නෑ කියලා දැන් තේරෙනවා. මට වෙඩින් ආවේ බෝඩ් දැකලා නෙවේ. FB පිටු දැකලා නෙවේ. කට වචනෙන්. ඩිසයින් වැඩත් එහෙමයි. දෙයියන්ගේ පිහිටෙන් අපි දෙන්නට 1ක වේලක් වත් බඩගින්නේ ඉන්න උනේ නෑ. 1ක වැඩක් හරි ගෙදරට හොයාගෙන ආවා. පුතාගේ බඩු ටික ගන්න විදියක් නැතුව ඉද්දි පොඩි ලොරි 2ක් බ්‍රෑන්ඩ් කරන්න ආවා ගෙදරටම. මම කඩවල් ගොඩක් බැලුවා බන් හැමතැනම. ලග ටවුන් 1කේ 1ක් තිබ්බා මාසෙට 30000ක් කියනවා. ටවුන් 1ක මැදම 1st floor 1ක. ගාන වැඩි නිසා මම ඒක පස්සේ එලෙව්වේ නෑ. අනික ලක්ෂ 3ක් ඩිපෝසිට් කරන්න ඕනි. තේරුමක් නෑනේ. අද තව කඩයක් සෙට් උනා. එකක් 10000යි කඩ කාමර 03ක් තියෙනවා එකට යා කරලා මම දෙකක් ඉල්ලලා ආවා 20000යි. 30000ක් ඩිපෝසිට් තියන්න ඕනි බං. වර්ග අඩි 250-300ක් විතර 1කක් තියනවා. මම හිතාගෙන ඉන්නේ දැනට අතේ තියන බඩු ටික දාලා ආපහු ෂොප් 1ක පටන් ගන්න. ෂොප් 1ට බලපු බිල්ඩින් 1ක පිටිපස්සේ ටියුෂන් ක්ලාස් 02ක් තියනවා OL/AL සහ පොඩි පංති වලට ක්ලාස් තියන. ෆොටෝ කොපි මැෂින් 1ක් රෙන්ට් 1කට ගන්න හිතන් ඉන්නේ. තව මග් ප්‍රින්ටින් පටන් ගන්න. ඉස්කෝල 2-3කුත් වටේම තියන නිසා අල්ලලා යයි කියලා හිතෙනවා. උඹලට මතක ඇති මම කලින් දැම්මා ත්‍රෙඩ් 1ක් RDB බැංකුවේ ලෝන් 1ක් ගැන. මම අද (09) බිල්ඩින් 1ක බලලා එන ගමන් බැංකුවේ මැනේජර් වත් හම්බෙලා ආවේ. 8% පොලියට ලක්ෂ 25ක් දෙන්නම් කීවා මගේ ඉඩම ඇපේට තියාගෙන. වාරිකේ 35000ක් විතර වෙයි කීවා. අවුරුදු 02ක් නිදහස් කාලෙකුත් තියනවා. ඒක අරගෙන හොද කැමරා 2කකුයි ඩිජිටල් ප්‍රින්ටින් මැෂින් 1කකුයි ගන්නවා. දැනට මට වර්ග අඩියක් වැයෙන්නේ රු. 50-45ට විතර. ඒත් මැෂින් 1ක් තියනවා නම් මට වර්ග අඩියක් රු.30ක් වෙද්දි ප්‍රින්ට් කරගන්න පුලුවන්. සමහර වැඩ වලදී ටිකක් අඩුවට ගහන්න වෙනවා. මැෂින් 1ක් නැතුව මට ගාන අඩු කරන්න බෑ. මම පිටට වර්ග අඩිය දෙන්නේ 60-70 අතර. මැෂින් 1ක තියනවා නම් මට ඒ වගේ ලොකු වැඩ වලට 55ට ප්‍රින්ට් 1ක දෙන්න පුලුවන්. අනිත් 1ක බෝඩ් ගහද්දි මම වෙල්ඩින් වැඩ කරගන්නේ පිටට දීලා. එතෙන්ටත් ලොකු ගානක් හිර දෙන්න වෙනාව. ප්ලාන්ට් 1ක් ගත්තා නම් මටම කරගන්න ලපුලුවන්නේ බං. මම ඉස්කෝලේ යද්දි ජීවන නිපුනතා විෂයට කලේ යාන්ත්‍රික තාක්ෂනය. ඉතිං වෙල්ඩින් වැඩත් අපිට පුරුදු කලා. දෙයියනේ කියලා තාමත් පුලුවන්. වයිෆ් හෑන්ඩ් මේඩ් වෙඩින් කාඩ්, පේපර් බෑග්, වගේ අත්කම් නිර්මාණ කරනවා ඒවත් ප්‍රමෝට් කරන්න ඉන්නේ.
    මචංලා බණින්න එපා. තාමත් ලොරි 2කකට ආට් වර්ක් කරන ගමන් තමයි මම මේ ටික දාන්නේ. කථාව කෙටියෙන් කීවේ ඒකයි. විස්තරාත්මකව පස්සේ වෙලාවක් ලැබුන ගමන් දාන්නම්. හැමෝටම ගොඩක් පිං අදහස් උදහස් වලට. උඹලගේ කමෙන්ට් වලින් හිතට ලොකුම ලොකු හයියක් ආවා. මම මානසිකව බිංදුවට වැටිලා ඉද්දී තමා මේ පෝසට් 1ක දැම්මේ. හිතේ බලාපොරොත්තුවක් තියනවා හරියනවාමයි කියලා ඒත් ඒ කවද්ද කියන එක තමා හිතාගන්න බැරි.

    dan tatwe kohomada bro ?? Update karahan
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    graphic design puluwan nam poddak fiverr wage karanna balapan bro podi income ekk hari ei ne ganan ganna epa machng minissunta thamai dewal wenne ubata awl unahama avilla meke post karapan methana hoda un innawa
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අම්මෝ මට නම් පිස්සු වගේ මේක කියවලා. අපිට තියෙන ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා මේක කියෙව්වම
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    උඹට අර කෙල්ලෙක් හම්බෙනවා කියල තිබ්බ තැනට වෙනකන් කියවල නැවැත්තුවා. කතාව ලස්සනයි. 🙂
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,897
    1,314
    113
    උබ loan එක අරන් වැඩේ කරන් යද්දි, උබට හිටිය නැති නෑයො, උබව හොයන් එයි. හැබැයි පුතෝ උන් එන්නෙ උබට ආදරේට නෙමෙයි. උබෙන් වාසියක් ගන්ඩ, අතමාරුවක් කරගන්ඩ තමයි. කල්පනවෙන් උන්ව ආශ්‍රය කරපන්. හිත හොඳ වැඩි කමට උදවු කරන්ඩ ගිහින් කෙලව ගන්ඩ එපා. උබ උද්වු ඉල්ලද්දි බෑ කිඋව්ව උන් හිටිය වගේම, උම්බත් ටිකක් ස්තාවර වෙනකන් අනිත් උන්ට බෑ කියන්ඩ පුලුවන් හිතක් හදා ගනින්.
     
    • Like
    Reactions: 1987amare

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕනවට වඩා හම එකාටම පුක දෙන්න ගියාම ඔහොම වෙනවා.
     
    • Like
    Reactions: Mugen