උබ ඔය ලක්ෂ 25 ලෝන් එකෙන් ගොඩ යනවා මචන්
උබ ලොකු තැනකට එයි.. කඩ කාමර 2ක් ගත්තා කිව්වනේ, වටේ ස්කෝල ක්ලාස් තියෙනවා කිව්වනේ, බුක් ශොප් එකකුත් පටන් ගණින්.. පොත්වලින් හොද ලාබ තියෙනවා..
හොද ඩිජිටල් බැනර් එකක් ගහලා හැම පොතක්ම අඩු මිලට අවුරුද්ද පුරාම විකුනපන්..
ලග පාත ටවුන්වලිනුත් මිනිස්සු හොයාගෙන එයි පොත් ගන්න..
පිටු 80 පොතක විකුණුම් මිල 40යි පොත වැටෙන්නේ ඇට්ලස් නම් 24.50ක් වගේ.. අනිත් බ්රෑන්ඩ් ඊටත් අඩුයි..
රු.30ට වගේ විකුණපන්.. මිනිස්සු හොයාගෙන එයි.. ඒ වගේ හැම පොතම අඩුවට ගහපන්..
උබට කොච්චර වෙනස් කම් කලත් උබට තියෙන කාලෙට දෙමව්පියොන්ට සලකපන්.. උබට මොන වෙනස්කම කලත් ඒ හදලා වඩලා උගන්වපු අම්මා තාත්තානේ.. උබ කරන දේවල් උබට ලැබෙයි..
එයාල කරන දේවල් එයාල ගෙනියයි..
-------------------------------------------
මේ කියල තියන අදහස් වලට මාත් එකගය්.
උඹට ජයවේවා. ඉක්මනින් සාර්ථකත්වයට ලඟාවේවා.
කාටවත් වෛර කරන්ඩ එපා.
උඹටම Special මර්කෙට් එකක් හදාගනින් (niche market එක ගැන පොඩ්ඩක් study කරපන් )