සමන්තබද්‍ර ගේ ලක්ශ 325 සුපිරි වන්ඩිය

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    එක අතකට හිතෙනව උබලා අපි මොකට මහන්සි වෙනවද කියලා, මාසෙ අවසානෙට එකතු වෙන ඉලක්කම් ටිකකට
     
    • Like
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,998
    113
    එකමත් එක රටක
    සිරාවට? ඉතින් මට කියපන්කො ඇයි ඒ ෆැන්ටසිය ජේසු වටේ හැදිලා සීසර් වටේ හැදුනේ නැත්තේ කියල?

    මට කියපන්කො ඇයි ඒ ඒ ෆැන්ටසිය බුදු හාමුදුරුවෝ වටේ හැදිලා අනාතපඬිත සිටාණෝ වටේ හැදුනේ නැත්තේ ඇයි කියල

    ආගම කියන්නේ ෆැන්ටසියක් නං බිස්නස් එකක් නං ඔය ශාස්තෘවරු හිටපු කාලේ බිස්නස් කාරයොන්ට, වැඩියෙන්ම බලේ තිබ්බ නායකයෝ වටෙනේ ඒ ෆැන්ටසිය හැදෙන්න ඕනේ
    ආගමික නායකයෝ කියන අය අලුත් මතයක් ඉදිරිපත් කරපු අය බන් ... ඒ ෆැන්ටසි මතය පිළිගන්න අනුගාමිකයෝ ටිකක් නඩත්තු කරපු අය .

    සීසර් , අනාතපින්ඩික කොහෙද එහෙම අලුත් මතයක් ඉදිරිපත් කරේ ??
    උන්ට අනුගාමිකයෝ නෙවෙයි පිරිවර ඉන්න ඇති ලාබ ප්‍රයෝජය බලාගෙන හිටපු .
    ඒ වගේ බලේ තියන අය මැරුණම අර පිරිවරත් එතනින් නැති වෙන්ව .. සමහර විට දෙවි කෙනෙක් විදියට සලකල වදින්න පුලුවන් .. හැබැයි ආගමක් නෙවෙයි .
    ආගමක් වෙන්න නම් අදාළ කෙනා මැරුණත් දිගටම follow කරන දෙයක් තියෙන්න ඕනේ . ආගම් වල අර ෆැන්ටසිය තමයි ඒ . සීසර් එහෙම අලුත් ෆැන්ටසියක් තියලා ගියා නම් ඌ වෙනුවෙනුත් ආගමක් තියනව . හැබැයි දැන් තියෙන්නේ සීසර් වෙනුවෙන් හිටපු කාලේ කතාවක් විතරයි .. :rofl:
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,225
    9,092
    113
    මෙයාට මෙච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද ලැබෙන්නේ ?
    උඹ හිතුවද දායක සබාවේ ඉන්නේ හිගන්නෝ කියල.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,828
    113
    ආගමික නායකයෝ කියන අය අලුත් මතයක් ඉදිරිපත් කරපු අය බන් ... ඒ ෆැන්ටසි මතය පිළිගන්න අනුගාමිකයෝ ටිකක් නඩත්තු කරපු අය .

    සීසර් , අනාතපින්ඩික කොහෙද එහෙම අලුත් මතයක් ඉදිරිපත් කරේ ??
    උන්ට අනුගාමිකයෝ නෙවෙයි පිරිවර ඉන්න ඇති ලාබ ප්‍රයෝජය බලාගෙන හිටපු .
    ඒ වගේ බලේ තියන අය මැරුණම අර පිරිවරත් එතනින් නැති වෙන්ව .. සමහර විට දෙවි කෙනෙක් විදියට සලකල වදින්න පුලුවන් .. හැබැයි ආගමක් නෙවෙයි .
    ආගමක් වෙන්න නම් අදාළ කෙනා මැරුණත් දිගටම follow කරන දෙයක් තියෙන්න ඕනේ . ආගම් වල අර ෆැන්ටසිය තමයි ඒ . සීසර් එහෙම අලුත් ෆැන්ටසියක් තියලා ගියා නම් ඌ වෙනුවෙනුත් ආගමක් තියනව . හැබැයි දැන් තියෙන්නේ සීසර් වෙනුවෙන් හිටපු කාලේ කතාවක් විතරයි .. :rofl:
    සීසර් අලුත් අදහස් ඉදිරිපත් කරේ නෑ? උඹ ඉතිහාසේ කියෝලා නැති බූරුවෙක් කියල ඔහොම ප්‍රසිද්දියේ පිලිගන්න එපා බන් :rofl:

    සීසර් කියන්නේ සමාජ විද්‍යාව, ආර්ථිකේ ඉඳන් රාජ්‍ය පාලනය වෙනකන් අලුතෙන් අදහස් ඉස්සරහට දාල ඒවා implement කරපු එකෙක්

    දැන් මට කියපන් ඇයි මිනිස්සු ජේසුට තාම වැන්දට ඇයි සීසර් ට වඳින්නේ නැත්තේ කියල

    නිරෙක් උනාට විතරක් මදි නිරෙක්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ දර්ශනය තුඩු දෙන කාරනා පැහැදිලිව explain කරන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,998
    113
    එකමත් එක රටක
    සීසර් අලුත් අදහස් ඉදිරිපත් කරේ නෑ? උඹ ඉතිහාසේ කියෝලා නැති බූරුවෙක් කියල ඔහොම ප්‍රසිද්දියේ පිලිගන්න එපා බන් :rofl:

    සීසර් කියන්නේ සමාජ විද්‍යාව, ආර්ථිකේ ඉඳන් රාජ්‍ය පාලනය වෙනකන් අලුතෙන් අදහස් ඉස්සරහට දාල ඒවා implement කරපු එකෙක්

    දැන් මට කියපන් ඇයි මිනිස්සු ජේසුට තාම වැන්දට ඇයි සීසර් ට වඳින්නේ නැත්තේ කියල

    නිරෙක් උනාට විතරක් මදි නිරෙක්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ දර්ශනය තුඩු දෙන කාරනා පැහැදිලිව explain කරන්න

    සීසර් එහෙම ජීවිතය ගැන අලුත්ම ෆැන්ටසියක් ඉදිරිපත් කරල නෑ බන් ආගම් වල වගේ .
    ඌ ඕන නම් දෙයියෙක් විදියට ගනී මැරුණට පස්සේ . එහෙම අරන් තිඉයන්ව මම අහල තියන විදියට . ආගමක් නෙවෙයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,828
    113
    සීසර් එහෙම ජීවිතය ගැන අලුත්ම ෆැන්ටසියක් ඉදිරිපත් කරල නෑ බන් ආගම් වල වගේ .
    ඌ ඕන නම් දෙයියෙක් විදියට ගනී මැරුණට පස්සේ . එහෙම අරන් තිඉයන්ව මම අහල තියන විදියට . ආගමක් නෙවෙයි
    ඉතින් උඹ කියන තරන් ආගම බිස්නස් එකක් නං උට කරන්න තිබ්බනේ. ඇයි නොකරේ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,634
    9,711
    113
    කස්සපයා ට්‍රයි කරන්නෙත් ඔතනට එන්න තමා :ROFLMAO::ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,998
    113
    එකමත් එක රටක
    ඉතින් උඹ කියන තරන් ආගම බිස්නස් එකක් නං උට කරන්න තිබ්බනේ. ඇයි නොකරේ
    ආගම බිස්නස් එකක් වෙන්නේ පටන්ගන්න කෙනාට නෙවෙයි බන් . ෆැන්ටසිය නඩත්තු කරගෙන යන සෙට් එකට .
    බුදුහාමුදුරුවන්ට වත් ජෙසුටවත් ඔක දැන් ඉන්න හාමුදුරුවෝ , පදිලියෝ ට වගේ බිස්නස් එකක් උනේ නෑ නේ .
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,828
    113
    ආගම බිස්නස් එකක් වෙන්නේ පටන්ගන්න කෙනාට නෙවෙයි බන් . ෆැන්ටසිය නඩත්තු කරගෙන යන සෙට් එකට .
    බුදුහාමුදුරුවන්ට වත් ජෙසුටවත් ඔක දැන් ඉන්න හාමුදුරුවෝ , පදිලියෝ ට වගේ බිස්නස් එකක් උනේ නෑ නේ .
    ඒ කියන්නේ අවුල තියෙන්නේ ආගමේ නෙමෙයි බිස්නස් කාරයෝන්ගෙනේ?
     
    • Like
    Reactions: Bad_horse

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,998
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ අවුල තියෙන්නේ ආගමේ නෙමෙයි බිස්නස් කාරයෝන්ගෙනේ?
    අනුගාමිකයෝ . උන් දන්නවා ෆැන්ටසියක් කියලා . නැත්නම් උන් ඒ කියලා තියන විදියට ඉන්නව නේ .
    උන් ඒ ෆැන්ටසිය එළියේ අදහන උන්ට විකුනනවා . විකුනලා සැපේ ඉන්නව .
     
    • Like
    Reactions: sherek

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    664
    731
    93
    කස්සපයා මදුරුවො තල තල කූඩාරමේ සැතපෙනවා , බද්‍රයා කලින් ඕෆ් වෙලා යනවා



    ලක්ස තුන්සීය ලොකු ගානක් නෙවෙයිලු. අපි පව් යකෝ සල්ලි හොයන්න කටු කනවා. මාත් මහණ වෙනව බං😂😂😂

    මෙයාට මෙච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද ලැබෙන්නේ ?
    මං ලගදි උමන්දාව ගියා, දැන් ඉස්සර් වගේ සරු නෑ වගේ. සමහර තැන් වල් වැදිලා. ඉස්සර ආමි එකේ කොල්ලොයි , පුනුරුත්තාපනය වෙන අයයි තමා ඕව සුද්ද කලේ. වෙනම පොලිසියකුත් තිබ්බා ඒකත් අයින් කරලා
    ------ Post added on Oct 23, 2026 at 7:36 AM

    මෙන්න මෙහෙ කුරියර් සර්විස් වල එවුන් පට්ට ගහන ඒවා
    ඕව රෙන්ට් කරන්න දෙන තැන් තියනවා බඩු දාගෙන යන්න
    ඩිපොසිට් එකක් වත් ගන්නෙ නැතිව අරං යන්න දෙනවා
    uba kohed inna rata?
    ------ Post added on Oct 23, 2026 at 7:41 AM