AI නිසා IT රැකියා සහා ඔන්ලයින් බිස්නස් අහිමිවන කාලයක් මේක. ඔයාලා දැන් මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ ?
AI තාක්ෂණය සීඝ්රයෙන් දියුණු වෙනවා. මේක online සේවා සපයන අය, කන්ටෙන්ට් හදන අය, ඔන්ලයින් බිස්නස් කරන අය සහ online රැකියා කරන අයගේ ආදායමට බලපානවා . මේකට විසඳුමක් විදිහට ඔයගොල්ලෝ මොනවා කරන්නද සැලසුම් කරලා තියෙන්නේ ? අලුත් දේවල් ඉගෙන ගන්නවාද ?, AI ටූල්ස් ඔයාලාගේ බිස්නස් එකට දාගන්නවාද? නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් පාරක් අල්ලනවාද? ඔයාලාගේ අදහස් මේකෙ comment කරන්න