මිනිස්සු පාරෙ තොටේ පයින් යන්නෙත් මෙලෝ සිහියක් නැතුව

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,883
    36,150
    113
    ලොරියෙ එකාගෙ සම්පූර්ණ වැරැද්ද
    ඒක ඇත්ත.
    ඒත් පදිකයකු වශයෙන් පාරක් අයිනේ හිටගෙන හිටියත් වට පිටාව ගැන සිහියකින් සිටිය යුතුයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    අයියෝ පව්, පාරෙ යද්දිත් සිහියක් නැතුව ඉන්න අය නිසා අහිංසක මිනිස්සුන්ටයි කරදරේ. තුවාල උන කෙනාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,887
    9,260
    113
    Video eka thawa tikak kalin tibba nam hondai. e manussaya kohenda enne.. security person ahaka balanna kalin koheda balanne wage dewal
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,204
    8,564
    113
    ඒක ඇත්ත.
    ඒත් පදිකයකු වශයෙන් පාරක් අයිනේ හිටගෙන හිටියත් වට පිටාව ගැන සිහියකින් සිටිය යුතුයි.
    අනෙක් පැත්තට යද්දි පස්සෙන් ඇවිත් හැප්පෙන එක කොහොම බලන්නද බන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,324
    9,235
    113
    සික්ක නම් අංගවිකල හුකන්නෙක්ද කොහෙද.. අරුට නවත්තන්න වත් කියල කිව්වේ නැ. ඔයිට වඩා හොදයි කෙසෙල් කදක් හිටවල තිබ්බ නම්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,896
    113
    Galaha
    පයින් යන උන් විතරක් නෙවෙයි වාහන වල යන්නෙත් සිහියකින් නෙවෙයි. හැමදාම මොකක් හරි කතාවක්නම් තියෙනව ඊයෙ මම කිරිබත්කුබුර හරියෙන් යනකොට මාර ට්‍රැෆික් එකක් බලපුවාම ත්‍රීවිල් එකක් හැප්පිලා ඉස්සරහ පිටිපස්සටම යන්න ෆ්ලැට් වෙලා. මිනිස්සු සෙට් එකක් ත්‍රීවීල් එක උස්සල අරන් ගිහින් පාරේ අනිත් පැත්තට දැම්මෙ.

    ආය අද ගෑනියක් පාර දෙපැත්ත බලන්නෙ නැතුව සාලෙ මැද්දෙන් යනව වගේ පාර පනිනව වයසක ගෑනියක් 70ක්වත් ඇති. වැදුනනම් හප්පපු වාහනේ එකා හිරේ අර ගෑනිනම් මැරිල යයි කොහොමත් තව අවුරුද්දකින් හමාරකින්.

    ආය සතියකට විතර කලින් මම ගෙදර ඉඳල ගෙවල් පාරේ පල්ලමත් එක්ක වංගුවක් ගන්න හරියකට ආව වැඩිය වේගෙන් ගියෙත් නෑ මට ඉස්සරහින් ස්කූරටේක මිනිහෙක් ගිය මවත් ඉස්සර කරගෙන. මේ හුකන්න අර වංගුවත් එක්ක තියෙන පල්ලමේ බයික් එක වංගුවේ පාර මැදම නවත්තලා ගෑනියෙක් එක්ක කතාව. මම අයිනෙන් ගන්න හදනකොට මූ ඒ පැත්තට අයින් කරන්න ගිහින් මගෙ සයිඩ් එක්ක වැද්දුව. මම ඇහුව පාර මැද පැදුරක් දාල දෙන්නද හැමිනෙන්න කියල පස්සෙ මොකක්ද ඇහුව ඌට ශුවර් නැති නිසා කියපු එක. මම කීව පිස්සු හුකන්නෙක් වගේ පාරේ යන්න එපා හුත්තෝ මෙතන වාහන නවත්තන් කතා කරන තැනක්ද කියල ඇහුවා. මම එන්න ආවම මූ ආය කෑගහල මට බනිනව. පස්සෙ මම නවත්තල බැහැල කැරියට ඔලුකට්ට කුඩුවෙන්න ගහන්නෙ හුකන්න කියල බැන්න මොකක්ද උඹ කියන්නෙ අහල. නිකං පොන්න පකයෙක් වගේ පාරේ යන්න එපා හුත්තෝ කියල බැන්න කොහෙ එකෙක්ද දන්නෙ නෑ අපේ ගෙවල් කිට්ටුව එකෙක් වෙන්න ඇති. එතකොටම මගේ යාලුවෙක්ගෙ නංගි කෙනෙක් පාරේ එනව දැකල මම ශේප් එකේ මාරු උනා. ( ඔය සීන් එක උනේ රෑ කාටවත් මූන පේන්නෙ නැති නිසා කුනුහරපෙන් බැන්නෙ. )
     
    Last edited:
    • Wow
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,624
    12,716
    113
    ලොරියෙ එකාගෙ සම්පූර්ණ වැරැද්ද
    වැඩිය ඕනි නෑ ...දාර තඩි කන්ටේනර් සයිඩ් කන්නාඩියෙන් රිවර්ස් කරන්නේ ෂෙඩ් එක ලග ....අපි සෑහෙන අවදානයෙන් යන්න ඕන..වයසක අය නම් සමහරුන්ට කනේ අබාධ තියනවනේ පව් ..ඒ අංකල්....වෙන කල්පනාවක යන්නැිති

    සිකුරුටි හරි නම් පාර ක්ලියර් කරන්න ඕන..උත් ඉන්නවා ..ඔහේ//./.
     
    • Like
    Reactions: max_pain