මේ බලහන්කො බන්. මෙවට මොකද කරන්නෙ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    වීඩියෝ එකේ මනුස්සයත් කියනවා වගේ තෙල් ගහන්න ගියොත් උන් මැරෙනවට වඩා ඉක්මනට බෝ වෙනවා. මුලින් උන් හැංගිලා ඉන්න තැන් ටික හොයලා ඒවා සුද්ද කරලා, කෑම ජාති හොඳට වහලා තියන්න. ගමටම මෙහෙම නම් තනියම බෙහෙත් ගහලා මදි, PHI මහත්තයට කියලා ගමටම එකට බෙහෙත් ගහන එක තමයි හොඳම වැඩේ
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,748
    1
    21,153
    113
    35
    Spain
    උන් කාටවත් කරදරයක් නෑ නේ. මෙහෙත් වැහි කාලෙට හැකරල්ලෝ බෝ වෙනවා. රංචු පිටින් පාර පනින්න ගිහින් චප්ප වෙලා මැරෙනවා. ඔය සත්තු පලිබෝධයෝ නෙවෙයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,876
    200,268
    113
    Colombo, Sri Lanka
    වස් කවියෙ බලපෑමක් වෙන්ටැ :eek:
    Fool Dork GIF by Living Puppets