උපදෙස් ඕනේ - ඔපිස් insurance එකෙන් කන්නාඩි ගැනීම 🥸

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,581
    77,989
    113
    මචන්ල, office එකෙන් දෙන life insurance එක මේ අවුරුද්දේ අන්තිමේ ඉවර වෙන්න කලින් කන්නාඩි දෙකක් ගන්න බැලුවේ. මට ඇස් පෙනීමේ අව්ලක් නෑ, ඒත් computer එක ළග ඉන්නකොට දාන්නයි, අව්වට යනකොට කලු පාට වෙන lens දෙකක් දාලා කන්නාඩි දෙකක් ගන්න බැලුවේ.

    වැඩේ කියන්නේ කන්නාඩි වලට claim එක ගන්න consultant eye surgeon කෙනෙක් prescribed කරන්න ඕනේ 🫠 මොකක් හරි වන්ගුවක් ගහගල හරි වැඩේ කරගන්න විදියක් නැද්ද මේකට.

    විෂන් කෙයා එකෙන් ගත්තොත් එහෙන්ම කොන්සල්ටන්ට් සයින් කරපු prescription එකක් ඉල්ලගන්න පුළුවන්.
    එකට වෙනම පොඩි චාජ් එකක් ගන්නවා.

    Photochromatic lens ගන්න එපා. ඒව පාවිච්චි කරද්දි එපා වෙනවා.
    ඕක කරන්න කලින් කම්පනේ එකේ insurance බලන එකාගෙන් අහපන්. සමහර පොලිසි වලින් ඔය සින් එක දන්න නිසා කරන්න දෙන්නෙ නෑ.
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    623
    225
    43
    Lockdown of Darkness
    e kiyane machan 15000/= gewala ganna kandai dekata 25000/= ka vithara bilak prince street shop eken ganna puluwan da ?
    channel කරල prescription එකක් ගන්න ඕන. ඊට පස්සෙ prince street යන්න. ඉතුරු ටික ෂොප් එකේ එකා කියයි.
    මම මෙහෙම කරන්නෙ හේතු හින්ද!
    1. පිටින් ගන්න (shops) වලින් ගන්නකොට අසප ගණන්. prince street, claim amount එකෙන් ඔක්කොම කරගන්න පුළුවන්.
    2. Frames, lenses options වැඩියි.
    3. ඒ වෙලාවේම හදගෙනම එන්න පුළුවන්.

    ඕනනම් ගාන balance කරගෙන දෙක තුනක් උනත් හදාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: hi.dushan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,531
    21,256
    113
    හස්තිශෛලපුර
    Insurance eke un pili ganiwida ee dena eka?


    Prince Street eke kadawal walima oya doctor prescription ekath hadala denawalu neda? Ehema ekak dena eka set nathi weida insurance ekata.

    Mata naththan thama penima awlak nathi nisa doctor ta boruwata penne na kiyala thamai ganna wenne 😅
    ------ Post added on Oct 21, 2026 at 9:03 PM


    Pitin specialist kenek channel karala, ita passe kotuwen haduwada specs?
    ------ Post added on Oct 21, 2026 at 9:04 PM


    Danne na bn, man hadan nam na oken. Kiwwe nam echchara giya kiyala.
    ------ Post added on Oct 21, 2026 at 9:05 PM

    tamange as dekata oyawage gon weda karanna epa ban..

    dokata kiyapan, as ridenawa kiyala screen issaraha wadi welawak hitiyama.. pora cooling glass ekak liyala dei.. reputed tenakin karaganin.. as deka parissam karaganin...
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,433
    4,772
    113
    විෂන් කෙයා එකෙන් ගත්තොත් එහෙන්ම කොන්සල්ටන්ට් සයින් කරපු prescription එකක් ඉල්ලගන්න පුළුවන්.
    එකට වෙනම පොඩි චාජ් එකක් ගන්නවා.

    Photochromatic lens ගන්න එපා. ඒව පාවිච්චි කරද්දි එපා වෙනවා.
    danna kiana ekek okata yawan na. golden key palayan itin. prescribe karan normal kanadi shop ekakin ganin. 20k yan na. puluwan nam hoda frame ekak ratin genna ganna etakota lenses tawat adui