පාකිස්තාන එක්දින ත්රිකෝණ තරඟාවලිය — 3 වැනි තරඟය
ස්ථානය: රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණය, රාවල්පිණ්ඩිය
කාසියේ වාසිය: ශ්රී ලංකාව — මුලින්ම පන්දු යැවීමට තීරණය කළා
ඕවරය 13.2 — අවුට්!
ඕවරය 15.6 — අවුට්!
එංගලන්තය — 152/2 (ඕවර 26.3)
ලකුණු වේගය: 5.74
දුනිත් වෙල්ලාලගේ — ඕවර 6, ලකුණු 27, කඩුලු 2 • අසිත ප්රනාන්දු — ඕවර 4.3, ලකුණු 19, කඩුලු 0
සජීවී යාවත්කාලීන මෙම ත්රෙඩ් එකේම දිගටම දාන්නම් — හැමෝම එකතු වෙන්න!
