🏏🏏 ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායකයාත් IPL වෙන්දේසියට 🏏🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,985
    152,953
    113
    89061f8cf6e2b738.png

    මෙවර පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් හෙවත් IPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේගේ නම තෝරාගෙන තිබෙනවා. ඒ, මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව යටතේයි. දුනිත් වෙල්ලාලගේ සඳහා ඉන්දිය රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෙන් කර තිබෙනවා.

    මීට අමතරව මෙතෙක් එක්දින වරම් දිනා නොගත් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ නම ද IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරාගැණුනා.
    මේ වන විට පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ශතා පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

    ඒ, ඔහු පිතිකරුවෙකු ලෙස ලකුණු 200 ක් සහ පන්දු යවන්නෙකු ලෙස කඩුලු 15 සීමාව පසු කිරීමත් සමඟයි. යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩකයා වන්නේ ඔහුයි. මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර ඉන් තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 590 ක් පමණයි. ඒ අතරට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 ක් ඇතුලත්. ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 සහ 13 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

    Source: nethgossip.lk
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අන්න එහෙම තමයි උපන්ගෙයිම ලමයි මරන්නෙ
    ඉන්දියාවෙන් ඉගෙනගන්න
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ඉන්දිය රුපියල් ලක්ෂ 20 ක මුදලක්...eecharada bn denne...melo rahak na neh

    මැච් එකේ වැඩ පෙන්නවා නන් තව ගෙවනවා බන්.ගිය පාර වැඩිම ගනන් දීලා ගත්ත් වුන් බෙන්ච් එකේ හිටියේ.අපේ වුන්ට සෙට් වෙන්නෙ නෑ ipl
     
    • Like
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    It's a good experience for the kid. Lankawe domestic games walin mei experience eka ganna ba. Hope he gets selected. Eka game ekakwath set wena ekak na. But it'll be a good platform for him to come into the national team.
    Do you really believe that? look at the history of IPL. I think we may be lost a good player for the SL team
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    අන්න එහෙම තමයි උපන්ගෙයිම ලමයි මරන්නෙ
    ඉන්දියාවෙන් ඉගෙනගන්න
    Do you really believe that? look at the history of IPL. I think we may be lost a good player for the SL team
    No
    Meya awilla anith left arm spinnersla wagema ekek, muge hanganna mystery na Mendis, Maheesh wage

    Muta me wage experience hambena ekama hondai
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    No
    Meya awilla anith left arm spinnersla wagema ekek, muge hanganna mystery na Mendis, Maheesh wage

    Muta me wage experience hambena ekama hondai
    Ube point eka na kiyanna ba
    but mama nam hithanne expose unama study karanawa
    Ita passe Tiny moment unath un danno ban. muta wenama trick dagena enna wenaw aita passe
     
    • Like
    Reactions: Stimulus mind

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    කැරි මාලිංගයට උනේ ඒකනෙ.පෙරේතකමට IPL ගැහුවා. උගේ Skill ඔක්කොම අරුන් එකතු වෙලා ස්ටඩි කරල උකෝල ඇරියා.
    ඕකා අපේ ගමේ හිටියෙ ඉස්සර. ගියා ගියාමයි ආවෙ නෑ පැත්ත පලාතක. 2005 ගියේ මතක විදියට.
     
    • Like
    Reactions: Stimulus mind

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    Ube point eka na kiyanna ba
    but mama nam hithanne expose unama study karanawa
    Ita passe Tiny moment unath un danno ban. muta wenama trick dagena enna wenaw aita passe
    Hama team ekema dan analytsla innawa ban. Coaches la innawa godak. IPL gahuwath nathath playersla expose wela iwarai. Eeth IPL level eke experience ekak uuta Lankawe domestic eken ganna ba. Man IPL walata asa na. Eth select unoth eeka uuta hoda chance ekak.
     
    oldguy90

    Junior member
  • Jan 20, 2022
    42
    69
    18
    බානුක රාජපක්ෂටත් මේ විදියෙම hype එකක් තිබ්බ mansගේ youth world cup එකෙන් පස්සේ, අ උනාට ඌව කෑවා sl cricket management, කිසිම leauge එකකට යවන්නේ නැතුව තියන් ඉදලා , අන්තිමට ෆිට්නෙස්ස් issue කියලා team එකට ගත්තේ නැහැ. දුනිත්ට leauge පට්ට වටිනවා, නොර්මල් spinner, well skilled batter, තව ඕන වෙන්නේ හොඳ experience එකක්. මේ කොල්ලව හරියට manage කරොත් නම් හොඳ ආයෝජනයක් slcricket වලට.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    89061f8cf6e2b738.png

    මෙවර පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් හෙවත් IPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේගේ නම තෝරාගෙන තිබෙනවා. ඒ, මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව යටතේයි. දුනිත් වෙල්ලාලගේ සඳහා ඉන්දිය රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෙන් කර තිබෙනවා.

    මීට අමතරව මෙතෙක් එක්දින වරම් දිනා නොගත් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ නම ද IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරාගැණුනා.
    මේ වන විට පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ශතා පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

    ඒ, ඔහු පිතිකරුවෙකු ලෙස ලකුණු 200 ක් සහ පන්දු යවන්නෙකු ලෙස කඩුලු 15 සීමාව පසු කිරීමත් සමඟයි. යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩකයා වන්නේ ඔහුයි. මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබූ අතර ඉන් තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 590 ක් පමණයි. ඒ අතරට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 ක් ඇතුලත්. ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 සහ 13 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

    Source: nethgossip.lk
    siri lankat cricket board eka ara sapa tika uda dagena me wage hoda lamay ta idak denne ne..... hodata sellam karapan putha.....

    බානුක රාජපක්ෂටත් මේ විදියෙම hype එකක් තිබ්බ mansගේ youth world cup එකෙන් පස්සේ, අ උනාට ඌව කෑවා sl cricket management, කිසිම leauge එකකට යවන්නේ නැතුව තියන් ඉදලා , අන්තිමට ෆිට්නෙස්ස් issue කියලා team එකට ගත්තේ නැහැ. දුනිත්ට leauge පට්ට වටිනවා, නොර්මල් spinner, well skilled batter, තව ඕන වෙන්නේ හොඳ experience එකක්. මේ කොල්ලව හරියට manage කරොත් නම් හොඳ ආයෝජනයක් slcricket වලට.
    mendis sape....... eka thama una hethuwa......
    ------ Post added on Feb 2, 2022 at 8:38 AM
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌටත් ටීම් එකට එන්න කලින්ම කෙලවන්න හදන්නෙ
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ube point eka na kiyanna ba
    but mama nam hithanne expose unama study karanawa
    Ita passe Tiny moment unath un danno ban. muta wenama trick dagena enna wenaw aita passe
    මූ ipl ගියත් නැතත් study කරනව තමා බන්. දුනිත්ගෙ එහෙම mysterious techniques නෑ. සාමාන්‍ය left arm spinner. හැබැයි හරිම තැනට දානව.

    Trick අනිවාර්යයෙන්ම වෙනස්කරගන්න ඕනෙ. නැත්තම් මහීෂ්ට වගේ තමා. ආපු දවස්වල විකට් ගියා. දැන් නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මූ ipl ගියත් නැතත් study කරනව තමා බන්. දුනිත්ගෙ එහෙම mysterious techniques නෑ. සාමාන්‍ය left arm spinner. හැබැයි හරිම තැනට දානව.

    Trick අනිවාර්යයෙන්ම වෙනස්කරගන්න ඕනෙ. නැත්තම් මහීෂ්ට වගේ තමා. ආපු දවස්වල විකට් ගියා. දැන් නෑ.
    Uba kiyanne gain eka wadi loss ekata wada kiyalane.
    Mata nam ehema hithenne na. eth balamu kolla goda yanna thama one

    Hama team ekema dan analytsla innawa ban. Coaches la innawa godak. IPL gahuwath nathath playersla expose wela iwarai. Eeth IPL level eke experience ekak uuta Lankawe domestic eken ganna ba. Man IPL walata asa na. Eth select unoth eeka uuta hoda chance ekak.
    Yes. api balamu mokak hari hoda deyak wenna thema one
    ------ Post added on Feb 2, 2022 at 9:40 AM