Elakiri එකේ Negombo ඉන්න අය කවුද,දවසක සෙට් වෙලා අඩියක් ගහමුද.
Menna muge ayithi kaaraya lap eka ussan warenNegombo සෙට් එක මරු, දවසක් fix කරගෙන beach එක පැත්තෙ සෙට් වෙමු
දන්නෙ නැති උන් එක්ක බොන්න එපා. බොනවම නම් පබ් එකක වගේ අවුලක් නෑ. සමහර උන් ඉන්නව බිව්වම ට්රැක පනින.
පුක් කාරයෙක් එහෙම හිටියොත්දන්නෙ නැති උන් එක්ක බොන්න එපා. බොනවම නම් පබ් එකක වගේ අවුලක් නෑ. සමහර උන් ඉන්නව බිව්වම ට්රැක පනින.
1. මම ලංකාවෙ ඉන්නකොට වැඩ කරපු බෑන්ක් එකේ එකෙක් හිටියා. ඌ අලුතින් ආවෙ, අපි බොන්න දෙහිවල බීච් එකේ ප්ලේස් එකකට යනකොට මූවත් එක්කගෙන ගියා. අපිට සර්ව් කරපු එකා ටිප් එක ගත්තෙ නෑ කියල මූට මල පැනල පට්ට ආතල් එකක් දුන්න පැයක් විතර. අරූගෙන් ගේමම ඉල්ලනව (ටිප් එක ගත්තෙ නැති හේතුව අපේ එකෙක් ඒ පබ් එකේ owner ව අදුරනවා)
2. අපි කට්ටිය මැලේශියා ගියා. මූත් හිටියා. පබ් එකක බිව්වෙ. මූට ටික වෙලාවකින් ට්රැක පැන්නා. අපේ උන් එක්කම හේතුවක් නැතුව වලියට ආවා. ටික වෙලාවකින් මූ මිසින්ග්. මූ එලියට ගිහින් මොකක්හරි ගේමක් දාගෙන පොලීසියෙන් මූව තියාගෙන ප්රශ්න අහලා. ෆෝන් එකත් ඕෆ්. අපි මූව හතර වටේ හොයනවා. පැය දෙකකට වගේ පස්සෙ මූ හොටෙල් එකට ගිහින් අපිට කෝල් කරා. එතනත් අපේ උන් එක්ක වලියට ආවා. උදේ පාන්දර ඇහැරිලා සොරි මචන් සොරි මචන් ගානවා.
ඒ තමයි මම ඌත් එක්ක සෙට් උන අවසාන පාර.
PS: මම කිරියෙ උන් එක්ක ඕන තරම් සෙට් වෙලා තියනවා. ඒ හැබැයි OG කිරිය තියන කාලේ සෙට් වෙච්ච උන්. දැන් නම් ගොඩක් කුඩ්ඩොයි ට්රැක් පැනපු උන් ඉන්නවා මේකේ.