බෙදපු නැති ලියුම් 2078 පියුම්ගේ ඇද යට අවුරුදු 06ක් ම 🤌🏼

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,959
    3,302
    113
    ඒත් මම බැලුවා බැන්කුවට ලෝන් එක අමතක වෙලාද කියලා
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,601
    3,203
    113
    පියුමා වැරදියි, ඒත් එක්කම ඌට උඩින් ඉන්න postmaster ඇතුළු ලොක්කන්ටත් මේකේ ලොකු වගකීමක් තියෙනවා... උන්ටත් එක්කම නඩුදාලා මුන්ව අච්චු කරන්න ඕනි...
     
    • Like
    Reactions: waca

    shenat

    Well-known member
  • May 13, 2007
    59,237
    87,877
    113
    ආශ්චර්යමත් රටක
    සොරගුනේ උප තැපැල් කාර්යාලයට


    නමේ හැටියටම වැඩ





    පේනවනේ රාජ්‍ය නිළධාරීන් අවුරුදු 76ක් තිස්සෙම් කාපු හැටි මේ රට 🤌🏼 මාලිමා ආණ්ඩුවක් නැත්තම් අහුවෙයි මේවා ..

    හැබැයි මචන් රනිල් මහත්තයත් ඕක දැනගෙන අතටම අල්ලගන්න වැඩේ සෙට් කරලා, අහුවෙන්න ඔන්න මෙන්න තිබුනෙ. කොහෙද කරුම ජෙප්පො ආණ්ඩුව පෙරලුවනෙ.

    දැන් ඉතින් උන් අල්ලගත්ත දේවල් වගේ ලොකුවට කියවනවා.

    ranil-jpg.240044
     
    • Like
    • Haha
    Reactions: waca and Piyathissa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,031
    9,663
    113
    Galaha
    registered post එකෙන් යවන ඒව නොදී ඉන්න බෑනේ මාට්ටු වෙනවනෙ. මූ ඒව විතරක් බෙදලද දන්නෙ නෑ?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,854
    2,472
    113
    මූ ඕව් ගිනි තියන්නෙවත් නැතුව ඇද අස්සෙ දාන් හිටියෙ අහවල් එකටද දන් නෑ අවුරුදු ගානක්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,954
    2,520
    113
    Nugegoda
    Postman තනතුරට බඳවාගන්නෙ කොහොමද? ඇමතියෙක්ගෙ ලියුමෙන්ද?
     

    Similar threads