Questions මචංලා , හාමුදුරුවරු අතර කුල භේදය තියනවද ?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,220
    2
    5,664
    113
    සමහර හාම්දුරුවරු රෑ එලිවෙනකං කූඩාරං වල කටු කනවා , තව සමහරක් පොඩ්ඩ්ක් ඔලුව දාල ශේප් එකේ මාරු වෙනවා,

    අර ට්‍රැක පැනපු එකත් ඊයෙ සැප වෑන් එකකින් පැන්න රෑ වෙද්දි , කස්සපයා තෙමි තෙමී අරගලේ



     
    • Like
    Reactions: waca

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,959
    17,139
    113
    තියෙනවා අැති..මාලිමාවට කඩේ යන්නේ ඒ වගේ අඩුම කුලේ අයනේ..😅

    sri-lanka-monk.gif
     
    • Haha
    Reactions: Jihadi john

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,865
    1,542
    113
    United States
    කුලේට වඩා තියෙන්නේ නිකාය භේදය බං, සියම් අමරපුර රාමඤ්ඤ කියලා තුනක් තියෙන්නේ. ඉස්සර නම් ඒ නිකායවල්වලට කුලෙත් බලපෑවා තමයි, විශේෂයෙන් සියම් නිකායේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,877
    26,306
    113
    එහෙම එකක් නෑ බං.

    සමාජයේ ඉන්න ධනවත්, සිල්වත්, මැර, කුපාඩි, බේබදු, චිත්‍ර අඳින, සින්දු ලියන, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, දුප්පත්, කම්මැලි, වැඩකරන්නම දඟලන, එක තැනක ඉන්න බැරි,.....

    වගේ හැම චරිතයක්ම භික්ෂුන් අතරත් ඉන්නවා. ගොඩක් අය උගත් සාමකාමී, සිල්වත් අය.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,527
    4,289
    113
    තියනවා අදටත් මල්වතු අස්ගිරි නිකාය වල අඩුකුලේ අයට මහණ වෙන්න බෑ
    රාමක්ඥඥ නිකායෙ තමා අඩුකුල වල අය මහනකරන්නෙ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,505
    6,078
    113
    ප්‍රශ්නෙට කෙලින්ම උත්තරය: බුදු දහම අනුව කුල භේදයක් නැහැ. හැබැයි ලංකාවේ ඉතිහාසය අනුව තියෙනවා — ඒ දෙක පටලවගන්න එපා.

    බුදුන් වහන්සේ වසෙත්ථ සූත්‍රයේ පැහැදිලිවම කිව්වා, "න ජච්චා බ්‍රාහ්මණෝ හෝති, න ජච්චා හෝති අබ්‍රාහ්මණෝ — කම්මුනා බ්‍රාහ්මණෝ හෝති, කම්මුනා හෝති අබ්‍රාහ්මණෝ" කියලා: උපන්දායින් නෙවෙයි, ක්‍රියාවෙන් තමයි කෙනෙක් උසස් වෙන්නේ. ගංගා මූදට වැටුණම ඒ නම් නැති වෙනවා වගේ, පැවිදි වුණාම කුලගොත් නැති වෙලා ඔක්කොම "සක්‍යපුත්තීය සමණ" වෙනවා කියලයි දහම. උපාලි කියන බාබර්වරයා සාක්‍ය කුමාරවරුන්ටත් කලින් මහණ කළෙත් ඒ මානය බිඳින්නමයි.

    හැබැයි අපේ රටේ සියම් නිකායෙන් උපසම්පදාව එක කුලයකට සීමා කරපු එක ඇත්ත — අමරපුරයි රාමඤ්ඤයි බිහිවුණේ ඒකට පිළිතුරක් විදිහට. ඒක ධර්මයේ අඩුවක් නෙවෙයි, මිනිස්සු ධර්මය උඩින් ගොඩනගපු මානයේ අඩුවක්. අභිධර්මයෙන් බැලුවොත්, මනුෂ්‍යයෙක් මනින්නේ කුසල චිත්තයෙන් මිස ජාතියෙන් නෙවෙයි. 🙏
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,916
    1
    17,063
    113
    කුල, හදහන් එහෙම බලලා තමයි මහණ කරන්නෙත්..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,938
    2,504
    113
    Nugegoda
    සියම් නිකාය සාමාන්‍යයෙන් ඉහළ කුලේ, රාමාණ්‍ය හා අමරපුර නියාකන් හැදුනෙ අඩුකුලේ අයට උපසම්පදාව නොදීමේ ගැටලු නිසා. ඔය මල්වතු අස්ගිරි හාමුදුරුවරු ඉන්නෙ සියම් නිකායෙ.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    634
    604
    93

    මචංලා , හාමුදුරුවරු අතර කුල භේදය තියනවද ?​


    kochchara thiyanawada. Samahara nikaya walata ganne ne wena un. malwathu asgiri walata ganna pirisak innawa.
    e wagema pansal wala leadership eka yanne ungema set wala unta witharaai

    eththama kiyanawanam den api wagema meyatath param parawen param parawata depala yanna eyalage daruwo nedeyo mahana karanawa.

    etta Buddhism wala thiyana okkoma principles den iwarai
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,944
    2,769
    113
    Kadawatha, Sri Lanka
    තියනවා අදටත් මල්වතු අස්ගිරි නිකාය වල අඩුකුලේ අයට මහණ වෙන්න බෑ
    රාමක්ඥඥ නිකායෙ තමා අඩුකුල වල අය මහනකරන්නෙ
    මල්වතු අස්ගිරි කියන්නේ නිකාය දෙකක් නෙමයි නේද? ඒ හාමුදුරුවරුත් වෙන නිකායකට අයිතියි. කොහොමත් මල්වතු අස්ගිරි පාර්ශව වල පැවිදි වෙන්න අඩු කුල වල අයට බෑ කියලා මමත් අහල තියෙනවා
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,527
    4,289
    113
    මල්වතු අස්ගිරි කියන්නේ නිකාය දෙකක් නෙමයි නේද? ඒ හාමුදුරුවරුත් වෙන නිකායකට අයිතියි. කොහොමත් මල්වතු අස්ගිරි පාර්ශව වල පැවිදි වෙන්න අඩු කුල වල අයට බෑ කියලා මමත් අහල තියෙනවා
    පන්සල් දෙකක් නෙහ්. කොහොම හරි ඒ පන්සල් අයිති නිකායෙ අඩුකුලේ අයව මහන කරන්නෙ නැඃඅ
     
    • Like
    Reactions: senewimala1988

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,122
    17,323
    113
    රාජපක්ශලගෙ සල්ලි වලට කඩේ යන උන් නං අඩුකුලේ කියලා දන්නවා
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,710
    9,058
    113
    කන්න නැතුව මහණ වෙච්ච හැමෝම අඩුකුලේ . මේ පින්තූරේ ඉන්න එකා සක්කිලි කුලේ එකෙක් 😂


    180302%20Vihara%20batticaloa.JPG