කුරියර් සර්විස් වල උන් මොනවා කරන්නද බං පැකේජ් එකේ ඇතුලේ තියෙන දේට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    මු නම් ෂර්ට් එකත් නැතුව නේද යන්නේ, පැකේජ් එකත් එහෙමම ගලවලා බලනවා ඇති, කැඩුවත් අවුලක් නෑලුනේ 😄
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,822
    26,643
    113
    Fantasy
    Me video ekata adala na, uba illapu nathi item ekak ewwot mokada karanne..
    බෝතල් ඇතුල මදින සිලිකන් බ්‍රශ් අයිටම් එකක් දැම්මා ඩරාස් එකෙන්.
    මකුලු දැල් කඩන එකක් ආවේ කියපන්කො.

    කැම්‍රි සෙලර් කාරයාව රිපෝට් කරන්නත් හදලා මේක අරකට වඩා මිල වැඩි නිසා පව් කියලා නිකන් හිටියා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,862
    3,057
    113
    බෝතල් ඇතුල මදින සිලිකන් බ්‍රශ් අයිටම් එකක් දැම්මා ඩරාස් එකෙන්.
    මකුලු දැල් කඩන එකක් ආවේ කියපන්කො.

    කැම්‍රි සෙලර් කාරයාව රිපෝට් කරන්නත් හදලා මේක අරකට වඩා මිල වැඩි නිසා පව් කියලා නිකන් හිටියා
    මම කැප් එකක් ඔර්ඩර් කරල බාත්රූම් එකේ කොහු එල්ලන එකක් ආවා