ක්‍රිෂ් නඩුව අද යළි කැද වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සහාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක වූ ජානකී සිරිවර්ධන යන සැකකරුවන්ට ඇප ලබා දීම, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.
ඒ අනුව නාමල් සහ ජානකී නොවැම්බර් මාසයේ හය වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව නාමල් සහ ජානකී නොවැම්බර් මාසයේ හය වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.