Car Sale එකක් කරන කිරියෙක් ඉන්නවද?

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,105
    1,455
    113
    ශ්‍රී ලංකාව
    මේකෙ වාහන විකුණන වුන් චාටර් බං. @creed1 එහෙම දිරපු චැසි තියන Brand new වාහන විකුණලා මාට්ටු වුණා. ඌ අන්තිමේට ගත්ත එකාට බැනලා බලලා ගන්ඩ එපැයි කියලා.

    @XibitZ ළඟදී Hijet ලොරියක් විකුණලා තිබ්බ මේකෙ එකෙක්ට. ට්‍රාන්ස්මිෂන් එක පුපුරලා. ඔයිල් ගහනවලු. දැං ගත්ත එකාට බණිනවලු ඕවා 660cc කොටන් අදින්න නෙවෙයි තියෙන්නෙ ලී කුඩු අදින්න කියලා.

    කිසි වගකීමක් නැති මිනිස්සු.
     
    • Haha
    Reactions: XibitZ

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    කොළඹ අවට එකක් හොයනව නම් මොන වගේ වාහනයක්ද budget එක කීයද කියලත් දැම්මොත් හොඳයි, දන්න කෙනෙක් ඉන්නව නම් අනිවා කියයි
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,753
    1,599
    113
    Hakata-ku, Fukuoka
    මේකෙ වාහන විකුණන වුන් චාටර් බං. @creed1 එහෙම දිරපු චැසි තියන Brand new වාහන විකුණලා මාට්ටු වුණා. ඌ අන්තිමේට ගත්ත එකාට බැනලා බලලා ගන්ඩ එපැයි කියලා.

    @XibitZ ළඟදී Hijet ලොරියක් විකුණලා තිබ්බ මේකෙ එකෙක්ට. ට්‍රාන්ස්මිෂන් එක පුපුරලා. ඔයිල් ගහනවලු. දැං ගත්ත එකාට බණිනවලු ඕවා 660cc කොටන් අදින්න නෙවෙයි තියෙන්නෙ ලී කුඩු අදින්න කියලා.

    කිසි වගකීමක් නැති මිනිස්සු.
    දිරපු චැසි තියෙන බ්‍රාන්ඩ් නිව් .............. මරු

    Colombo අවට Car Sale එකක් කරන කිරියෙක් ඉන්නවද?
    නෑ බන් මම පහල ඉන්නේ මොකො සීන් එක
    Colombo අවට Car Sale එකක් කරන කිරියෙක් ඉන්නවද?
    නෑ බන් මම පහල ඉන්නේ මොකො සීන් එක
    ------ Post added on Oct 23, 2026 at 9:52 AM
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,105
    1,455
    113
    ශ්‍රී ලංකාව
    දිරපු චැසි තියෙන බ්‍රාන්ඩ් නිව් .............. මරු


    නෑ බන් මම පහල ඉන්නේ මොකො සීන් එක

    නෑ බන් මම පහල ඉන්නේ මොකො සීන් එක
    ------ Post added on Oct 23, 2026 at 9:52 AM
    මට කිවුවෙත් එළකිරි එකේ කොල්ලෙක්. මළ අල්ලලා තිබිලා අලුත් වාහනෙ. උඹ කිව්වාලු ඉන්දියානු වාහන ඔහොම තමයි දිරාපු යකඩ රීසයිකල් කරලා හදන්නෙ කියලා. 🤷
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    830
    702
    93
    දිරපු චැසි තියෙන බ්‍රාන්ඩ් නිව් .............. මරු


    නෑ බන් මම පහල ඉන්නේ මොකො සීන් එක

    නෑ බන් මම පහල ඉන්නේ මොකො සීන් එක
    ------ Post added on Oct 23, 2026 at 9:52 AM
    Thanks machan, wade kara gaththa,,
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,586
    849
    113
    වාහන දෙකක් පර්සනල් ඉම්පොට් කරල තියෙනවා, මෙහෙන් agent (Toyota Lanka, AMW, Unimo) import and service රෙකොඩ් තියෙන පරණ වාහන අරන් තියෙනවා, හරි හමන් රෙකෝඩ් නැති වාහන නොදන්න කාලේ අරන් අමාරුවෙ වැටිලත් තියෙනවා.
    මගේ සත 2
    ඩේලි යුස් කරනවා නම් ලංකාවේ පාරවල් වල පදින්න බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න එපා බන්, පට්ට මානසික වදයක්, unless උබට රුපියල් කොටියක් කියන්නේ පොකට් මනී වගේ නම්. ලන්කාවේ පැදපු හොඳ තත්වයේ තියෙන ටිකක් පරණ වාහනයක් ගන්න එක හොඳයි. අනික ඔය ඔක්ශන් ශීට් එහෙම 100% විස්වාස කරන්න එපා, ජපානෙ උන් රහත් වේලා නෑ, අමුම දසයො එහෙත් ඉන්නේ, ආයේ අන්දලා දෙනවා හිතාගන්න බැරි විදිහට. පර්සනල් ඉම්පොට් කරනව නම් කෙලින්ම කොම්පැනියෙන් ගත්තු, හදලා මාසයක් 2 වගේ පරන , ඔල්මොස්ට් 0 මයිලේජ් වාහනයක් ගන්න, ටිකක් දුවපු, ටිකක් පරණ ජාපානෙ පැදපු ඔක්ශන් ග්‍රේඩ් 4/5 වගේ ඒවට රැවටෙන්නේ නැතුව.
    මානසික සෞක්‍ය වැදගත් බන්. අත්දැකීමෙන් කියන්නේ.