අඩු තරමේ අර්ටිස්ට් වත් ඒවා YT/Spotify wage ewage upload කරලා නැත්තේ ඇයි ?
gudaya Well-known member Jan 9, 2009 14,410 1,512 113 ළිඳේ ♥♥♥♥ Friday at 11:38 AM #1 අඩු තරමේ අර්ටිස්ට් වත් ඒවා YT/Spotify wage ewage upload කරලා නැත්තේ ඇයි ?
Anyhacker Well-known member Oct 5, 2026 3,093 1,690 113 United States Friday at 11:43 AM #2 ඒකාලේ ගොඩක් සින්දු rights company එකකට අයිති නිසා artist ලටත් උඩ දැම්මට හරි නැහැ බං, channel එකක් open කරලා දාන්නෙම නෑ. Reactions: waca and gudaya
ඒකාලේ ගොඩක් සින්දු rights company එකකට අයිති නිසා artist ලටත් උඩ දැම්මට හරි නැහැ බං, channel එකක් open කරලා දාන්නෙම නෑ.
imback2008 Well-known member Nov 1, 2025 2,762 3,635 113 18 Bohitiya Friday at 11:48 AM #3 ------ Post added on Oct 23, 2026 at 11:49 AM Reactions: gudaya
kinkon Well-known member Aug 5, 2007 116,163 2 116,504 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Friday at 8:08 PM #5 ඒ කාලෙ එළකිරි, ගෝල්සෝන් වගේ සයිට් වලට සින්දු හදපු අය දුන්නෙ වෙන තැන්වල තිබ්බෙ නෑ ඒ කාලෙ මේ සයිට් වලින් ඩවුන්ලෝඩ් කරල තියාගත්ත අය ලඟ හැර ගොඩක් සින්දු වෙන තැන් වල දැන් හොයාගන්ඩ නෑ.. Reactions: lilman, Nidarshana_k, HKavinda and 2 others
ඒ කාලෙ එළකිරි, ගෝල්සෝන් වගේ සයිට් වලට සින්දු හදපු අය දුන්නෙ වෙන තැන්වල තිබ්බෙ නෑ ඒ කාලෙ මේ සයිට් වලින් ඩවුන්ලෝඩ් කරල තියාගත්ත අය ලඟ හැර ගොඩක් සින්දු වෙන තැන් වල දැන් හොයාගන්ඩ නෑ..
HKavinda Well-known member Dec 23, 2013 54,902 21,604 113 Panadura Saturday at 10:39 AM #6 kinkon said: ඒ කාලෙ එළකිරි, ගෝල්සෝන් වගේ සයිට් වලට සින්දු හදපු අය දුන්නෙ වෙන තැන්වල තිබ්බෙ නෑ ඒ කාලෙ මේ සයිට් වලින් ඩවුන්ලෝඩ් කරල තියාගත්ත අය ලඟ හැර ගොඩක් සින්දු වෙන තැන් වල දැන් හොයාගන්ඩ නෑ.. Click to expand... අනික YouTube එහෙම ඒ කාලේ වැඩිය පාවිච්චියක් උනෙත් නෑ Reactions: kinkon and Nidarshana_k
kinkon said: ඒ කාලෙ එළකිරි, ගෝල්සෝන් වගේ සයිට් වලට සින්දු හදපු අය දුන්නෙ වෙන තැන්වල තිබ්බෙ නෑ ඒ කාලෙ මේ සයිට් වලින් ඩවුන්ලෝඩ් කරල තියාගත්ත අය ලඟ හැර ගොඩක් සින්දු වෙන තැන් වල දැන් හොයාගන්ඩ නෑ.. Click to expand... අනික YouTube එහෙම ඒ කාලේ වැඩිය පාවිච්චියක් උනෙත් නෑ
Nidarshana_k Well-known member Feb 19, 2022 30,750 1 53,544 113 ප*යාගල sorry.com Saturday at 11:35 AM #7 Bump Reactions: kinkon
H HappyRu Member Aug 25, 2024 13 3 3 Saturday at 12:39 PM #8 වැඩේ කියන්නෙ ananmanan.lk වෙබ්සයිට් එකෙත් දැන් සිංදු බාන්න බෑනේ. කලින් topsinhalamp3.com කියලා වෙබ්සයිට් එකක් තිබුණා. ඒකෙත් සමහර rare සිංදු එහෙම තිබුණා. ඒ සයිට් එකත් දැන් නෑ.
වැඩේ කියන්නෙ ananmanan.lk වෙබ්සයිට් එකෙත් දැන් සිංදු බාන්න බෑනේ. කලින් topsinhalamp3.com කියලා වෙබ්සයිට් එකක් තිබුණා. ඒකෙත් සමහර rare සිංදු එහෙම තිබුණා. ඒ සයිට් එකත් දැන් නෑ.