කාවන්තිස්ස වෙනුවෙන්....
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,532 102,843 113 Yesterday at 9:31 PM #1 Reactions: Tramadol, cyberlasi, AKI-SL and 9 others
Anyhacker Well-known member Oct 5, 2026 2,782 1,497 113 United States Yesterday at 9:44 PM #2 හත් දවසට මුළු දිවයිනේම පහන් දැල්වුණා කියන්නේ ආදරේ තරම තමයි. නිවන් සුව කාවන්තිස්සට Reactions: cyberlasi, NRTG and buddikagayan
J jjpala Well-known member Oct 22, 2014 3,557 4,018 113 colombo Yesterday at 9:45 PM #3 වෙඩි තියපු එකා ව තාම අල්ලලා නැහැ නේ Reactions: Tramadol, NRTG and හෙළයෙක්
emoji diaries Well-known member May 26, 2020 12,930 40,117 113 Homagama Yesterday at 9:50 PM #4 කාවන්තිස්ස වැටිලා ඉන්න පොටෝ පවා මහැරියා. ඔහු ගැන හැමදාම දැවන්ත තේජමාන ඇතෙක් ගේ රුව හිතේ තියෙන්න ඕනා නිසා. Reactions: cyberlasi, AKI-SL, NRTG and 2 others
කාවන්තිස්ස වැටිලා ඉන්න පොටෝ පවා මහැරියා. ඔහු ගැන හැමදාම දැවන්ත තේජමාන ඇතෙක් ගේ රුව හිතේ තියෙන්න ඕනා නිසා.
buddikagayan Well-known member Jan 25, 2012 27,600 16,201 113 Colombo Yesterday at 10:06 PM #5 පව් අහිංසක සත්තු ඕවා කරන උන්ට හොඳින් නම් ඉන්න ලැබෙන එකක් නෑ Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,718 199,990 113 Colombo, Sri Lanka Yesterday at 10:39 PM #6 පව් අහිංසක සත්තු ඕවා කරන උන්ට හොඳින් නම් ඉන්න ලැබෙන එකක් නෑ Reactions: buddikagayan