දළ ඇතා කියල දැම්මෙ ඒක තමා...ජෙප්පන්ගෙ තිරිසන්කම ඒකෙන්ම පේනවා වැඩිකල් නොවේවා සාපම වෙයන් අහිංසකයා මරාගත්ත එවුන්ට
මහා කාළි,
භද්ර කාළි ,
සක් දෙවිදේ අසාපං
රක්ත වර්ණ
කැප අරගෙන
දිවැස් බිමට හෙලාපං
රීරි යකුනි,
දෙවොල් යකුනි,
කඩවර බැමි ලිහාපං
සත් දිනකින්
සත් දෙසකින්
සත් කට්ටුව එවාපං
මහ ඇතාට
මහ දවාලේ
වින කල වුන් නසාපo
දැක දැක
ඇස් වහපු උන්ගේ
බොටුවෙන් හිස හලාපං