ලංකාවේ අපිට Shopify කරලා සල්ලි හොයන්න බැරිද බන්?

rambo321

Well-known member
  • May 15, 2022
    1,763
    1
    2,142
    113
    payments ගන්න විදිහක් දන්න පින්වතෙක් කියන්න. ගොඩක් උන් stripe accounts හදලා දෙනවා කියලා 80000-100000ක් ඉල්ලනවා. ඒ ඇරෙන්න විසදුමක් නැද්ද බන්?
     

    duliprb1987

    Member
    Jun 2, 2016
    25
    8
    3
    Puluwan, Payoneer hadanna, habai oyata lesi Stripe, anith eka Stripe USA hadanawa kiyanne oya usa tax liablewenawa. Gewanna wenawa samahara ganan.LLC ekak dammoth. Individual ewa hadanna epa. eka garrent karanna ba.

    Aduma ganata LLC ekak oyama hadagannawanam kiyala dennam ganan aduwata wade karaganna hati. PM Ekak danna
    ------ Post added on Oct 23, 2026 at 10:43 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    Stripe ලංකාවට officially නැති නිසා තමයි උඹ කියන 80-100k ගණන් විකුණන්නේ, ඒත් ඒවගේ account එකක් ගන්න එක හරිම riskයි බන්, අහුවුණොත් සල්ලිම hold වෙනවා. පොඩියට start කරන්නේ නම් Payoneer හරි Wise හරි use කරලා payments ගන්න පුළුවන්ද බලපන්.
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,586
    12,659
    113
    අයි පකෝ webxpay, payzy, koko, mint, payhere ඔක්කොම IPG තියෙන්නේ තව සම්පත් එකෙත් තියේද කොහෙද