මට වෙන්න ඕනේ මෙන්න මේ දේ මචන් ලා. මම දැනට පාවිච්චි කරන්නේ ලංකාවේ පේමන්ට් ගේට්වේ එකක් . මම ගොඩක් කරන්නේ online Reselling. උදාහරණයක් විදිහට මම කරන්නේ ජර්මනියේ තිබෙන ජංගම දුරකතනයක් මම යුරෝ 700 ට මිලට අරගෙන යුරෝපයේ ඉන්න වෙන කස්ටමර් කෙනෙක්ට යුරෝ 900 වගේ විකුණන එක. මගේ වෙබ්සයිට් එකක් තියනවා.
ඉතින් මට මගේ කස්ටමර්ස් ල ගෙවන්නේ DirectPay payment gateway එකෙන්. මම කරන්නේ ඒ සල්ලි ලංකාවට අරගෙන එම සල්ලිම මගේ HNB එකට දාල නැවත ගෙවන එක. ප්‍රශ්නය තියෙන්නේ කරන්සි එක්ස්චේන්ජ් වෙනකොට ලොකු ප්‍රශ්නයක්. මම කරන්නේ යුරෝ රුපියල් කරලා නැවතත් එම රුපියල් යුරෝ කරන එක. මේක පට්ටම පාඩුයි. ඊට අමතරව HNB එකෙන් ඔන්ලයින් පේමන්ට් වලට 3.5 % tax එකකුත් ගහනවා.
stripe payment gateway එකක් පාවිච්චි කරන අපිට බැරිද බන් යුරෝ වලින්ම ගෙවන්න. stripe payment gateway එකෙන් විසා ඩෙබිට් කාර්ඩ් එකක් ගන්න පුලුවන්නම් ලොකු දෙයක්. stripe ම වෙන්නම ඕනෙත් නැහැ. විකල්ප payment Gateway එකක් හරි කමක් නැහැ. කෙනෙක්ගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා .

Last edited: