මොකෝ අපේ නදුනා තාම

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,559
    12,604
    113
    PHP කෙස් එකට අඩාගෙන අවේ නැත්තේ ?

    මචන්ලා මාර වැඩක් වුනා
    මචන්ලා සර්වර් හැක් උනා
    මචන්ලා ක්ලයන්ට් ෆ්‍රී PHP අප්ග්‍රේඩ් කරලා පැච් කරලා දෙන්න කියනවා

    වගේ නූලක් දැක්කේ නැහැ නේ . මූට අසනීපයක් වත් වෙලාද

    එක්කෝ මූ තව ටික දවසක් ගිහින් මචන්ලා එන්න බැරි උනේ හැකර්වර් මගේ සර්වර් ඔක්කොටම කෙලලලා රිකවර් කරන ගමන් හිටියේ වගේ නූලකින් CUMබැක් එකක් දෙන්න හිතාගෙනද

    @Nadun26 ට්‍රැක් 26 නදුන් , උබ හොඳින් ද
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,156
    27,108
    113
    Fantasy
    පැච් කරලා දෙන්න කියනවා
    යාලුවනේ අපෙ ක්ලයන්ට් කෙනෙක් php පැච් එක දාලා දෙන්ඩ කිව්වා. ගෙදරට බඩු ගේන තිවිල් එකෙ කොල්ලට මිනිහා පැච් දාන ටයර් කඩේ ගාවට යමු කිව්වා. එතන එක මනුස්සයයි වැඩ. මන් යද්දිත් ෆුට් සයිකලේක පැච් එකක් දාන ගමන් හිටියේ. වැඩේට බාදා කරන පුරුද්දක් මට නැති හින්දා ඒක ඉවර වෙනකන් මන් පැත්තකට වෙලා හිටියා.

    පස්සේ මන් මනුස්සයාගෙන් php පැච් දාන්න පුලුවන්ද ඇහුවා. එයා කිව්වා ඒ ටයර් ජාතියේ පැච් නම් මන් දාලා නෑ . කෝකටත් ටයර් එක අරන් එන්ඩකො මල්ලි කියලා.
    යාලුවනේ මන් දැන් මොකද කරන්නේ?
    එහා ගමෙත් ටයර් කඩයක් තියෙනවා. ඒකට ගිහිනුත් අහන්නද?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,480
    15,728
    113
    uta owa prashna nemei u tech ewa wisadagannawa bn... minissu ekka wada karaddi uta prashna enne...
    :yes: :yes:

    යාලුවනේ අපෙ ක්ලයන්ට් කෙනෙක් php පැච් එක දාලා දෙන්ඩ කිව්වා. ගෙදරට බඩු ගේන තිවිල් එකෙ කොල්ලට මිනිහා පැච් දාන ටයර් කඩේ ගාවට යමු කිව්වා. එතන එක මනුස්සයයි වැඩ. මන් යද්දිත් ෆුට් සයිකලේක පැච් එකක් දාන ගමන් හිටියේ. වැඩේට බාදා කරන පුරුද්දක් මට නැති හින්දා ඒක ඉවර වෙනකන් මන් පැත්තකට වෙලා හිටියා.

    පස්සේ මන් මනුස්සයාගෙන් php පැච් දාන්න පුලුවන්ද ඇහුවා. එයා කිව්වා ඒ ටයර් ජාතියේ පැච් නම් මන් දාලා නෑ . කෝකටත් ටයර් එක අරන් එන්ඩකො මල්ලි කියලා.
    යාලුවනේ මන් දැන් මොකද කරන්නේ?
    එහා ගමෙත් ටයර් කඩයක් තියෙනවා. ඒකට ගිහිනුත් අහන්නද?

    ammapa utto bibi hithapu the eka ismolle giya, mese puraa the. mama me thani athin type karanne. :lol::lol:
    ------ Post added on Oct 24, 2026 at 3:49 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    අපි එක පැච් කළා එක හොයාගෙන පැය 24 යන්න කලින්, අපේ Customers ලා හැමෝටම E-mail එකක් දැම්මා ඊට පස්සේ ,

    මේ ටිකේ Busy වුණා හොදටම එක නිසා එන්න වුනේ නෑ වැඩිය
     
    • Love
    Reactions: wissnshaftler

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,441
    1
    2,739
    113
    Heaven
    GraphicsGods.com
    අපි එක පැච් කළා එක හොයාගෙන පැය 24 යන්න කලින්, අපේ Customers ලා හැමෝටම E-mail එකක් දැම්මා ඊට පස්සේ ,

    මේ ටිකේ Busy වුණා හොදටම එක නිසා එන්න වුනේ නෑ වැඩිය
    කස්ටමර්ල ඔක්කොටම කිව්වෙ උබෙ හොස්ටින්ග් කම්පැනි කට්ටෙ wordpress site එකයි, උබ අර ටියුශන් කාරයෙක්ට පිනට ගහල දීපු සයිට් කට්ටයි නේද?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,559
    12,604
    113
    අපි එක පැච් කළා එක හොයාගෙන පැය 24 යන්න කලින්, අපේ Customers ලා හැමෝටම E-mail එකක් දැම්මා ඊට පස්සේ ,

    මේ ටිකේ Busy වුණා හොදටම එක නිසා එන්න වුනේ නෑ වැඩිය
    එලකිරි බොම්සා ඕක දාද්දි ක්ලයන්ට් ලා ඇඬුව සීන් එක්ක නූලක් දාමු
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,265
    10,742
    113
    එලකිරි බොම්සා ඕක දාද්දි ක්ලයන්ට් ලා ඇඬුව සීන් එක්ක නූලක් දාමු
    Not Funny Smile GIF by The Drew Barrymore Show
     
    • Like
    Reactions: wissnshaftler

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    කස්ටමර්ල ඔක්කොටම කිව්වෙ උබෙ හොස්ටින්ග් කම්පැනි කට්ටෙ wordpress site එකයි, උබ අර ටියුශන් කාරයෙක්ට පිනට ගහල දීපු සයිට් කට්ටයි නේද?
    කස්ටමර් ලා ටිකක් කියන එක අඩුවක් නෙවෙයි බං. ඒත් උඹ කියන විදියට ඒක පොඩි වුනා නම් පැච් එක ගහන්න තියෙන වෙලාව තව අඩුයි, හැක් වුනාම 20යි 200යි එකම වැඩේ
     
    • Love
    Reactions: wissnshaftler

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,772
    7,124
    113
    36
    කස්ටමර් ලා ටිකක් කියන එක අඩුවක් නෙවෙයි බං. ඒත් උඹ කියන විදියට ඒක පොඩි වුනා නම් පැච් එක ගහන්න තියෙන වෙලාව තව අඩුයි, හැක් වුනාම 20යි 200යි එකම වැඩේ
    තව වේශ බොටෙක්
     
    • Like
    Reactions: wissnshaftler

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    තව වේශ බොටෙක්
    බොටෙක් නම් හැක් උනාම නූලෙන් අතුරුදහන් වෙන්නෙ නෑ බං. ඒක නදුනා කරපු වැඩේ 🤣🤣
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    පල වෙසි
    වෙසි තමා බං. ඒත් බොටෙක් නම් උඹේ පල වෙසි වලට උත්තර දීලා ඉන්නවා, පැච් එක ගහන්න වෙලාවක් නෑ