මොකෝ අපේ නදුනා තාම

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,371
    12,288
    113
    PHP කෙස් එකට අඩාගෙන අවේ නැත්තේ ?

    මචන්ලා මාර වැඩක් වුනා
    මචන්ලා සර්වර් හැක් උනා
    මචන්ලා ක්ලයන්ට් ෆ්‍රී PHP අප්ග්‍රේඩ් කරලා පැච් කරලා දෙන්න කියනවා

    වගේ නූලක් දැක්කේ නැහැ නේ . මූට අසනීපයක් වත් වෙලාද

    එක්කෝ මූ තව ටික දවසක් ගිහින් මචන්ලා එන්න බැරි උනේ හැකර්වර් මගේ සර්වර් ඔක්කොටම කෙලලලා රිකවර් කරන ගමන් හිටියේ වගේ නූලකින් CUMබැක් එකක් දෙන්න හිතාගෙනද

    @Nadun26 ට්‍රැක් 26 නදුන් , උබ හොඳින් ද
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,790
    26,605
    113
    Fantasy
    පැච් කරලා දෙන්න කියනවා
    යාලුවනේ අපෙ ක්ලයන්ට් කෙනෙක් php පැච් එක දාලා දෙන්ඩ කිව්වා. ගෙදරට බඩු ගේන තිවිල් එකෙ කොල්ලට මිනිහා පැච් දාන ටයර් කඩේ ගාවට යමු කිව්වා. එතන එක මනුස්සයයි වැඩ. මන් යද්දිත් ෆුට් සයිකලේක පැච් එකක් දාන ගමන් හිටියේ. වැඩේට බාදා කරන පුරුද්දක් මට නැති හින්දා ඒක ඉවර වෙනකන් මන් පැත්තකට වෙලා හිටියා.

    පස්සේ මන් මනුස්සයාගෙන් php පැච් දාන්න පුලුවන්ද ඇහුවා. එයා කිව්වා ඒ ටයර් ජාතියේ පැච් නම් මන් දාලා නෑ . කෝකටත් ටයර් එක අරන් එන්ඩකො මල්ලි කියලා.
    යාලුවනේ මන් දැන් මොකද කරන්නේ?
    එහා ගමෙත් ටයර් කඩයක් තියෙනවා. ඒකට ගිහිනුත් අහන්නද?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,435
    15,600
    113
    uta owa prashna nemei u tech ewa wisadagannawa bn... minissu ekka wada karaddi uta prashna enne...
    :yes: :yes:

    යාලුවනේ අපෙ ක්ලයන්ට් කෙනෙක් php පැච් එක දාලා දෙන්ඩ කිව්වා. ගෙදරට බඩු ගේන තිවිල් එකෙ කොල්ලට මිනිහා පැච් දාන ටයර් කඩේ ගාවට යමු කිව්වා. එතන එක මනුස්සයයි වැඩ. මන් යද්දිත් ෆුට් සයිකලේක පැච් එකක් දාන ගමන් හිටියේ. වැඩේට බාදා කරන පුරුද්දක් මට නැති හින්දා ඒක ඉවර වෙනකන් මන් පැත්තකට වෙලා හිටියා.

    පස්සේ මන් මනුස්සයාගෙන් php පැච් දාන්න පුලුවන්ද ඇහුවා. එයා කිව්වා ඒ ටයර් ජාතියේ පැච් නම් මන් දාලා නෑ . කෝකටත් ටයර් එක අරන් එන්ඩකො මල්ලි කියලා.
    යාලුවනේ මන් දැන් මොකද කරන්නේ?
    එහා ගමෙත් ටයර් කඩයක් තියෙනවා. ඒකට ගිහිනුත් අහන්නද?

    ammapa utto bibi hithapu the eka ismolle giya, mese puraa the. mama me thani athin type karanne. :lol::lol:
    ------ Post added on Oct 24, 2026 at 3:49 PM