SaaS කරන අය

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,198
    1,469
    113
    * ඔයාලට SaaS එකට idea එක ආවෙ කොහොමද?
    * ඒක usersලාට promote කළේ කොහොමද?
    * මුලින්ම ආදායමක් එන්න කොච්චර කාලයක් ගත වුණාද?
    * SaaS කීයක් හදලා තියෙනවද? අසාර්ථක වුණ ඒවාත් තියෙනවද?

    Your answers please...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,741
    1
    53,529
    113
    ප*යාගල
    sorry.com
    * ඔයාලට SaaS එකට idea එක ආවෙ කොහොමද?
    kiriyen
    * ඒක usersලාට promote කළේ කොහොමද?
    organic Traffic - Long tail keyword and geo targeting
    * මුලින්ම ආදායමක් එන්න කොච්චර කාලයක් ගත වුණාද?
    1 Month
    * SaaS කීයක් හදලා තියෙනවද? අසාර්ථක වුණ ඒවාත් තියෙනවද?
    25+ (both Websites and SAAS)
    All of them failed.
    except one.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,948
    1,593
    113
    United States
    promote කතාව නම් මට කියන්න තියෙන්නේ, මුලින්ම දෙන්නා තුන්දෙනාට නොමිලේ දීලා තමයි පටන් ගත්තේ. ඒ අයම තව අය කියලා දුන්නා. ads වලට වියදම් කරන්න එපා මුලින්ම, ඒක මගෙන්ම වැරදුන තැනක්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,741
    1
    53,529
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙම කරන කොට domain, hosting, server වගේ දේවල් වලට පට්ට වියදමක් යනවා නේද bro?
    Vercel Free
    Domains ganne account hadala Promo code dala
    100k usd month
    Copied idea executed differently
    Network effect an ugc
    how much did you spend intially on marketing? and UGC
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    789
    894
    93
    AI එක්ක SaaS වලන් මුදල් උපයන කෙනෙකුට හොඳ අනගාතයක් තියෙනවද බන් ? AI coding tools එක්ක තනි කෙනෙකුට පවා සති කිහිපයකින් MVP එකක් හදාගන්න පුළුවන්. කලින් team එකක් ඕන වුණු දේවල් දැන් තනියම කරන්න පුළුවන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,104
    68,540
    113
    AI එක්ක SaaS වලන් මුදල් උපයන කෙනෙකුට හොඳ අනගාතයක් තියෙනවද බන් ? AI coding tools එක්ක තනි කෙනෙකුට පවා සති කිහිපයකින් MVP එකක් හදාගන්න පුළුවන්. කලින් team එකක් ඕන වුණු දේවල් දැන් තනියම කරන්න පුළුවන්.
    Otchara hitanna epa ban,loke tama AI danne nethi minissu innawa 80%,uba oya hitanne 10% tech world inside idan.pdf tool rhema hadala balapnko uncle la dana email hinath yanawa
     
    • Love
    Reactions: Be_Positive