ගෙදරක් rent එකට?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,259
    10,706
    113
    Rajagiriyenam room 2 samanya geyak aduma 50k withara wenawa. 50k walatath hoyanna amarui. ita aduwen thiyenne wathu wage than wala or kituwa place wala thamai.
    ඔව් බ්‍රදර්, ඒක තමයි අවුල. මම FB එකේ group 10කට 15කට විතර ජොයින් වෙලා බැලුවා. හැම එකක්ම ඔය විධිය තමයි. 50න් උඩ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,687
    113
    35
    Spain
    කොළඹ ගැන දන්නේ නෑ බන්. ඉරිදා ලංකාදීප පත්තරේ එහෙම බලන්න. රෙන්ට් දෙන ඇඩ්ස් තියෙනවා.