ගෙදරක් rent එකට?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,125
    10,513
    113
    එලකිරිවරුනි 😁 කොළඹ සිදාදියේ වාසයට (මට සහ මගේ පවුලේ අයකුට) නිවසක් කුලියට ගන්න සුදුසු ඒරියා එක මොකක්ද? කොළඹ 07 සහ රාජගිරිය ප්‍රදේශවලට ගමන් පහසුව සහිත, වරුසාවට යට නොවෙන, නිදහසේ ජීවත් විය හැකි, අඩුකුලේ හැසිරීම් නැති (වෙඩි නොවදින වීමද වැදගත්) ප්‍රදේශයක් වීම සුදුසුයැයි හැඟේ.

    කොයි වගේ පැති වලද බලන්න ඕනෙ?
     
    • Love
    Reactions: Nidarshana_k

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,694
    1,425
    113
    United States
    රාජගිරිය, තලවතුගොඩ පැත්තෙන් බලන්න මචං — කොළඹ 07ට වඩා rent එක අඩුයි, නංගිටත් safe පැත්තක්.
     
    • Love
    Reactions: KSPathirana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,571
    1
    159,264
    113
    98
    කෑගල්ල
    එක කුස උපන් සහෝදරිය. ඔන්න බලු කතානම් කියන්න එපා මිතුර.
    මස්සිනේ

    පිට්ටුගල
    මාලබේ
    ස්ලිට් විහාරමාවත
    තලහේන
    කොස්වත්ත
    බත්තරමුල්ල සුභූතිපුර
    බත්තරමුල්ල රොබට් ගුනවර්දන පාර
    තලවතුගොඩ
    මාදිවෙල
    ඇතුල් කෝට්ටෙ
    රාජගිරිය, කලපලුවාව

    මෙ ඕන එහෙක පුලුවන්

    තලවතුගොඩ තමා හොදම
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,498
    15,259
    113
    🌎
    Bump

    තලවතුගොඩ තමා හොදම
    Ex On The Beach Date GIF by MTV Nederland

    ------ Post added on Oct 23, 2026 at 7:36 PM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,770
    2,733
    113
    නිධානයක් උඩ
    බජට් එකත් කියන්න. සල්ලි තියනවනම් කුරුදු වත්තෙන්ම තැනක් හොයගනින්. නැත්නම් රාජගිරියෙන්. දෙන්න්ගෙන් එක්කෙනෙක්ට ලගම තැනක් (පයින් යන්න පුලුවන්) සෙට් කරගන්න.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,663
    5,291
    113
    මස්සිනේ

    පිට්ටුගල
    මාලබේ
    ස්ලිට් විහාරමාවත
    තලහේන
    කොස්වත්ත
    බත්තරමුල්ල සුභූතිපුර
    බත්තරමුල්ල රොබට් ගුනවර්දන පාර
    තලවතුගොඩ
    මාදිවෙල
    ඇතුල් කෝට්ටෙ
    රාජගිරිය, කලපලුවාව

    මෙ ඕන එහෙක පුලුවන්

    තලවතුගොඩ තමා හොදම
    oya pati wala 30kata wage geyak puluwanda ?

    oya pati wala 30kata wage geyak puluwanda ?
    monthly rent 30,000
    ------ Post added on Oct 23, 2026 at 11:48 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,435
    50,727
    113
    සේදවත්ත
    එලකිරිවරුනි 😁 කොළඹ සිදාදියේ වාසයට (මට සහ මගේ පවුලේ අයකුට) නිවසක් කුලියට ගන්න සුදුසු ඒරියා එක මොකක්ද? කොළඹ 07 සහ රාජගිරිය ප්‍රදේශවලට ගමන් පහසුව සහිත, වරුසාවට යට නොවෙන, නිදහසේ ජීවත් විය හැකි, අඩුකුලේ හැසිරීම් නැති (වෙඩි නොවදින වීමද වැදගත්) ප්‍රදේශයක් වීම සුදුසුයැයි හැඟේ.

    කොයි වගේ පැති වලද බලන්න ඕනෙ?
    පැලවත්තත බත්තරමුල්ල
    කොට්ටේ ඇතුල් කොට්ටේ
    නාවල
    රාජගිරිය (ඔබේසේකරපුර එපා )